What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 4x7

Episode 7

Sex Education Sinhala Sub
Sex Education Sinhala Subtitles
Sex Education (2019) Sinhala Sub
Sex Education (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න යහළුවනේ ඔයාලට මේ අරගෙන ආවේ Sex Education කතා මාලාවේ හත්වෙනි එපියයි. ඉතින් අපි යමු අද කොටසේ මොකද වෙන්නේ කියල බලන්න.

ඔන්න ඔයාලා ආසාවෙන් බලාපු කතා මාලාවේ අවසන් අදියරට ඇවිත් තියෙන්නේ. බය වෙන්න එපා තව එපියක් තියෙනවා. ඉතින් අද කතාවෙන් ඔයාලට බලාගන්න පුලුවන් වෙයි තවත් සිත් ඇදගන්නා සිදුවීම් කිහිපයක් සහ අක්කයි නන්ගිගෙයි කුණු වලියකුත්.

ඉතින් එහෙනම් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා අද එපියත් බලන්න කියලා.

එහෙනම් ඔයාලට කතාව රසවිදින්න දීලා අපි මෙතනින් සමුගන්නව. ඊලඟ කොටසෙන් නැවත හමුවෙමු…

එහෙනම් අපි මෙ හත්වෙනි කොටස බලමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුචිත්‍ර ප්‍රනාන්දු සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Sex Education:- S4:E7
Sep. 21, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published