What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 4x5

Episode 5

Sex Education Sinhala Sub
Sex Education Sinhala Subtitles
Sex Education (2019) Sinhala Sub
Sex Education (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ආයුබෝවේවා රසික රසිකාවියෝ හැමදෙනාටම ඔන්න අරගෙන ආවා පස්වෙනි එපිසෝඩ් එක. ඔන්න පොඩි හෑල්ලක් ලියනවා තරහා වෙන්න එපා. කියවන්න කම්මැලි නම් පල්ලෙහාට ගිහින් එපිසොඩ් එක ඩවුන්ලෝඩ් කරගමු😁.

ස්පොයිලර් ඇලට්***

මෙක බලපු මට බැලුවට වඩා ඇත්තටම, බූට් එකක් කෑවනම් හොඳයි කියලා හිතුනා.
එකලඟ සීරීස් එකම බලපු නිසාද කොහෙද තාම නින්ද යන්නෙත් නෑ දුක හිතෙනවා.
මේව් ප්ලීස් ඇයි එහෙම කළේ.

මම හිතුවේ එපිසෝඩ් එක කරගන්නත් බැරිවෙයි කියලා දුකට.
හොඳයි වේදනාව පැත්තකින් තියලා කතාවට යමු.
මේකේ මම එක සින්දුවක් විතරක් සිංහලට හරවලා තියනවා.
ඒක ඒ සීන් එකට ගැලපෙනම සින්දුවක්.
තව ඒ සින්දුවේ ඉස්ස්සරහා සීරීස් එකේ වෙන දේ ලස්සනට කියනවා.
සෑහෙන කොමඩි සීන් එකේ ආපු සීරීස් එක මේ සීසන් එකෙන් සීරියස් මූඩ් එකකට ගේනවා.
ඒකට හේතු ගොඩක් ඩිරෙක්ටර් ලොක්කා කියලා තිබුනා.
බලමු අන්තිම එපිසෝඩ් එකේ ලියුම ලියන්න ලැබුනොත් විස්තරයක්ම දාන්නම්.
ඔන්න මේව්ගේ අම්මා නැතිවුනා,
ඕටිස් රූබි එක්ක ආයේ නිදාගත්තා (ඇත්තටම නිදාගත්ත නිසාම හොඳා.)
එංගලන්තෙට ආපු මේව්ට ආපහු ඕටිස්ව හම්බුනා.
ගොඩක් අය බලාපොරොත්තු වෙන හීන වල විතරක් තියන එපිසෝඩ් එකක් මේක
ඉතින් ඔන්න මේකෙදි මේව් අම්මගේ අවමඟුල ගැන බලාගන්න හැටි
ඒමිගේ අලුත් සම්බන්ධය ගැන,
ඕටිස්ගේ නැන්දාගේ සම්බන්ධය,
ඇඩම් වැඩකරන තැන සෑහෙන දියුණුවක් ලබනවා.
ඕටිස් මේව් එකක් යන පලවෙනි ඩේට් එක මොනවගේද?
ඉතින් ඕටිස් මෙතනත් වැඩේ අනාගනීද?
මේක ආදරය, ආදරයක පාරිශුද්ධ බව ගැන කියවෙන එපිසෝඩ් එකක්.
එහෙනම් බලන්නකෝ.

එහෙනම් ඔයාලට කතාව රසවිදින්න දීලා අපි මෙතනින් සමුගන්නව. ඊලඟ කොටසෙන් නැවත හමුවෙමු…

එහෙනම් අපි මෙ පස්වෙනි කොටස බලමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ නිර්මාල් විමුක්ති (S.K.) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Sex Education:- S4:E5
Sep. 21, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published