What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 4x4

Episode 4

Sex Education Sinhala Sub
Sex Education Sinhala Subtitles
Sex Education (2019) Sinhala Sub
Sex Education (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

එහෙනම් මෙ ජනප්‍රිය Sex Education කතා මාලාවේ අවසන් කතාමාලාවේ හතරවෙනි කොටසයි මේ රැගෙන එන්නේ. කතාවේ කලින් තිබූ විනෝද ගතිය දැන් නැති උනත් කතාව වෙනම පැත්තකට හැරෙන බව අපට පේනවා. ඒනිසා අපි කලින් එපියේ මොකද උනේ කියලා මතක් කරගෙන ඉමු.

පසුගිය කොටසින්…

කතාවේ මුලදිම අපි දැක්කා ගොඩ කාලෙකට කලින් රූබිට තිබුන ප්‍රශ්න ගැන සහ එයා ඒවට මුහුන දුන්න හැටි. ඒවගේම අපිට දකින්න ලැබුනා ඕටිස්ගේ අම්මා තමන්ගේ අලුත උපන් දරු පැටිය එක්ක තමන්ගේ ජීවිතේ කඩාගෙන වැටෙන්න නොදී ඉස්සරහට යන්න වෙර දරන හැටි. ඒ අතරේ මේව්ගෙයි ඕටිස්ගෙයි රන්ඩුව නිසා ඒ දෙන්නත් අමනාපෙන් ඉන්නේ. ඒ වගේම ඕටිස් තමන්ගේ ක්ලිනික් එක බේරගන්න රූබි ගෙ උදව්වෙන් හොද ප්‍රචාරක වීඩියෝ එකකුත් හදාගන්නවා. ඔය සේරම අතරේ ඒමිගෙයි අයිසැක්ගෙයි අතරේ සම්බන්දයක් ගොඩ නැගීගෙන එන හැටිත් අපට බලාගන්න පුලුවන්. අන්තිමේදී තමන්ගෙ සහෝදරයගෙන් ආපු හදිසි ඇමතුම නිසා මේව් නැවතත් ගෙදර බලා එන්න පිටත් වෙනවා. එතනින් තමා තුන් වෙනි එපිය ඉවර වුනේ.

අද කොටසින්…

මේව් නැවතත් ගෙදර එනවා. මේක ආරංචි උන ඕටිසුත් සේරම වැඩ පැත්තකින් තියලා මේව් ව හම්බවෙන්න යනවා. ඒ වගේම මයිකලුත් තමන්ට ඇති වෙලා තියෙන ලොකු ප්‍රශ්නයක් නිසා හරිම කනස්සල්ලෙන් තමා ඉන්නේ. ජීන් ගේ වැඩසටහනත් ඒ තරම් ම හොද මට්ටමක නැති නිසා ජීනුත් තමන්ගේ රස්සාව නැතිවෙයිද කියන බයෙන් තමා ඉන්නේ.

එහෙනම් ඔයාලට කතාව රසවිදින්න දීලා අපි මෙතනින් සමුගන්නව. ඊලඟ කොටසෙන් නැවත හමුවෙමු…

එහෙනම් අපි මෙ හතරවෙනි කොටස බලමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ හිරාන් එරන්ද ගනේපල්ල සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Sex Education:- S4:E4
Sep. 21, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published