What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 4x6

Episode 6

Sex Education Sinhala Sub
Sex Education Sinhala Subtitles
Sex Education (2019) Sinhala Sub
Sex Education (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් ඔන්න සෙක්ස් එඩියුකේෂන් 4වෙනි කතාමාලාවේ 6 වෙනි කතාංගය අරගෙනයි ආවේ.
ඔයාලා හැමෝම දකින්න ඇති කලින් කතාංගයේදී ,
ඕ, ඕටිස් දෙන්නා විවාදය කරන හැටි
ඒවගේම මේව් අයියා එක්ක මලගෙදර වැඩකටයුතු සැලසුම් කරන හැටි
ජෝ ෆිල්ම් එකක් බලන්න යනවා ඩෑන් එක්ක
ඒත් ඩෑන්ට එන්න වෙන්නේ නෑ බයික් එක හැප්පෙනවා
පලවෙනි පෙම් හමුවට මේව් එක්ක ආපු ඕටිස්ට අන්තිමේදී ජෝ නිසා වැඩ අලවෙනවා.
දෙන්නා කෝමහරි එයාලගේ පරණ ඉස්කෝලේ වුන Moordale බිල්ඩින් එක ඇතුලට යනවා.
මෙතනදි ඕටිස් මේව්ට කියනවා එයා රූබි එක්ක රැයක් ගතකළා කියලා
ඒකත් කිව්වේ හොඳම තැනදිනේ.. මේව්ට නම් යකා නගිනවා.
ඉතින් දෙන්නා පරණ ඉස්කෝලේ එහෙම ඉන්නකොට ආරක්ෂකයන්ට අහුවෙනවා.
අවසානයේදී ඕටිස්ගේ අම්මට ඔන්න මේව්ව මුනගැහෙනවා.

ඉතින් මේ කතාංගය එතනින් ඉතුරු ටික….
අද ඔයාලට මේව්ගේ අම්මගේ අවමඟුල බලාගන්න පුළුවන්.
ඒවගේම ඕටිස්, මේව් දෙන්නා අතර නොගැලපීම ටිකක් විතර පෙන්වනවා.
මේව් කොහොම මේවා දරාගනීද කියලා අපි බලමු.
ඒවගේම එරික් ලස්සන හීනයක් දකිනවා.
මේ හීනය නිසා එයාගේ ජීවිතයම අළුත් වෙනවා.
තව රූබිගේ කේස් එක නිසා තරහා ගිහින් ඉන්න මේව්
ඕටිස් එක්ක මොනවා කරගනීද…?
දෙන්නා තරහා වෙයිද? යාළුවෙයිද?
ඔයාලම බලලා රසවිඳින්නකෝ එහෙනම්..

එහෙනම් ඔයාලට කතාව රසවිදින්න දීලා අපි මෙතනින් සමුගන්නව. ඊලඟ කොටසෙන් නැවත හමුවෙමු…

එහෙනම් අපි මෙ හයවෙනි කොටස බලමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ විහඟ පියුමාල් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Sex Education:- S4:E6
Sep. 21, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published