What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 4x3

Episode 3

Sex Education Sinhala Sub
Sex Education Sinhala Subtitles
Sex Education (2019) Sinhala Sub
Sex Education (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

එහෙනම් මේ Sex Education හතරවන කතාමාලාවේ තුන්වෙනි කොටසයි අරගෙන එන්නෙ. කතාවේ තිබුන විනෝදකාමි ගතිය අඩු කරල පොඩ්ඩක් කතාව සිරියස් කරල තියෙන බවක් පේනව. කොහොම වුනත් අලුත් ස්කෝලයක්. අලුත්ම කතාවක්. කටිටිය නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න නිසා මං වැඩිය ලිපිය දිගට ලියන්න බලාපොරොත්තුවක් නැ. ඒවගේම මතක් කරන්න ඕනි අපට කතාමාලාව නිකුත් වෙන්නත් කලින් නිල වශයෙන් දැනගන්න ලැබුනා කලින් සීසන් වල හිටපු ඔලා සහ ලිලී යන චරිත දෙක මේ සීසන් එකෙන් ඉවත් කරපු බව. ඒකට අධ්‍යක්ශක වුරු විවිධාකර හේතු පවසල තියෙනව ඔයාලට ගුගල් ගියාම ඒ දෙවල් බලාගන්න පුලුවන්. ඒනිසාවෙන් ඒ දෙන්නව මේ සීසන් එකෙන් අපට බලාගන්න පුලුවන් කමක් නැ. එහෙනම් අපි කලින් එපි වල වුන දේවල් ටිකක් මතක් කරගමු.

ඕටිස් බොහොම උද්‍යෝගයෙන් අලුත් ස්කෝලට යනව තමන්ගෙ හොදම යාලුවා එරික් එක්ක. මිනිහට ලොකුවට උවමනා වෙලා තියෙනව තමන් යන අලුත් ස්කෝලෙ සෙක්ස් ක්ලිනික් එකක් පටං ගන්න. කොහේ ගියත් ඕටිස්ට තමන්ගෙ පුරුදු අතෑරගන්න බැ වගේ. ගෙදර ඉදං ම ඒකට අත්පත්රිකා හදල සේරම ලක ලැහැස්ති කරගෙන තමා ඕටිස් අලුත් ස්කෝලෙට එන්නෙ. ඉතින් මෙච්චර උනන්දුවෙන් ක්ලිනික් එකක් පටං ගන්න එන ඕටිස්ට නොසිතු දේකට මුහුන දෙන්න වෙනව. මොකද කියනවනම් ඒ වෙද්දිත් ඒ ස්කෝලෙ ඕ කියල ලමයෙක් සෙක්ස් ක්ලින්ක් එකක් පටං අරගෙනයි තිබ්බෙ. ඒ වගේම මුලු ස්කෝලෙම වගේ ඕ ගෙ ක්ලිනික් එකට සහබාගි වෙනව. මේක දැකපු ඕටිස්ට හොදටම තරහ යනව ඒ වගේම ඒක ඉවසගෙන ඉන්න බැරි වෙනව. තමන් අලුත් ක්ලිනික් එකක් ස්කෝලෙ පටං ගන්නව කියල ස්කෝලෙ ප්රචාරය කරන්න ගිහින් හොදටම ලැජ්ජාත් වෙනව. ඒත් ඕටිස් වැ⁣ඩේ අතාරින්නැ. මේ අතරෙ මේව් ඇමරිකාවේ ඉදං ඉන්ටර්න්ශිප් එක ගන්න ගොඩක් මහන්සි වෙනව. හැබැයි මේව් ගෙ කථිකාචාර්ය වරයා මේව්ට හොද ප්රතිචාර දක්වන්නැ.

එහෙනම් ඔයාලට කතාව රසවිදින්න දීලා අපි මෙතනින් සමුගන්නව. ඊලඟ කොටසෙන් නැවත හමුවෙමු…

එහෙනම් අපි මෙ තුන්වෙනි කොටස බලමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ LaHIRU සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Sex Education:- S4:E3
Sep. 21, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published