What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 4x2

Episode 2

Sex Education Sinhala Sub
Sex Education Sinhala Subtitles
Sex Education (2019) Sinhala Sub
Sex Education (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් ඔන්න අපි හැමෝගෙම කැමතිම ආසම, අපි හැමෝම ආසාවෙන් බලන එකම අධ්‍යාපනික කතා මාලාව වන Sex Educaton කතා මාලාවේ සිව්වැනි අදියරේ දෙවන කොටස තමා මෙ අරන් එන්නේ.

කලින් කොටසෙදි අපි දැක්කා අපේ ඕටිස් අලුත් ස්කොලේ හා හා පුරා කියල හොඳ නෑමක් නාගත්තා. උපදේශන සේවය පටන් ගන්නත් කලින්ම උපදේශක මහත්තයා වැඩේ අනාගත්ත කියල ඔයාල හිතන් ඇති නේ? පිස්සුද අපේ ඕටිස් එහෙම සැලෙන කෙනෙක්ද. අද කොටසින් බලන්නකෝ ඕටිස් ලොක්ක කොහොමද ගහන සුපිරි ගේම කියලා. ඒ වගේම මේව් ඕටිස්ගෙ ආදර කතාව ගලාගෙන යන හැටිත් ඔයාලා කලින් කොටසේ දැක්කනේ. ඒකත් ඉතින් අනේ මන්ද දුර ඉඳන් ලව් කරල දෙන්න වැඩේ අනාගත්තේ නැත්තම් හොඳයි.

හරි එහෙනම් අපි තුන්වෙනි කොටසින් හම්බ වෙමු. එහෙනම් ඕටිස්, මේව් අතරෙ ඔයාලව දාලා අපි දැනට සමුගන්නවා. හැමෝම පරිස්සමින් ඉන්න!!

එහෙනම් අපි මෙ දෙවෙනි කොටස බලමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුජිත් ප්‍රියංකර සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Sex Education:- S4:E2
Sep. 21, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published