What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

The Night Manager (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x7

Imarti

The Night Manager Sinhala Sub
The Night Manager Sinhala Subtitles
The Night Manager (2023) Sinhala Sub
The Night Manager (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Disney Hotstar වෙතින් පහුගිය අප්‍රියෙල් මාසයේ විකාශනය වෙන්න ගත්තු The Night Manager හින්දි කතාමාලාව කවුරුත් රස විඳගෙන එන ගමන් වෙන්නැති කියලා හිතෙනවා. 2016දි BBC නාලිකාව ඔස්සේ විකාශනය වෙච්ච The Night Manager කතාමාලාවේම ප්‍රති නිර්මාණයක් තමයි මේ. ඉතින් මේ භින්දී කතාමාලාවේ මේ වෙද්දි කොටස් 6ක් අපි නරඹලා අවසන්. හොට්ස්ටාර් විසින් කොටස් 4ක් අප්‍රියෙල් මාසයේදී මුදාහැරලා අනිත් කොටස් 3 ජුනි මාසයේදී තමා මුදාහැරියේ. සමස්ත කොටස් 7න් අවසන් කොටස තමයි අපි දැන් අරන් ඇවිත් තියෙන්නේ. පහුගිය කොටසේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගෙන ඉමු.

ශාන් මේ වෙද්දි ෂෙලීගේ විශ්වාසය හොඳටම දිනාගෙනයි හිටියේ. අද හෙට වෙන්න යන සුවිශාලතම අවි ආයුධ ගනුදෙනුවේ බර කරට පැටවිලා තිබ්බෙත් ශාන් මත. ඒ තරමටම ෂෙලී ශාන්ව විශ්වාස කළා. ඒ වගේම අනිත් පැත්තෙන් ශාන්ගේ වැඩක් නිසා ලිපිකාට පොඩි සැකයක් ඇති වෙලයි තිබ්බේ. ශාන් ඇත්තටම පැත්ත මාරු කරලද කියන සැකේ එයාගේ හිතේ දිව්වා. ඔය අතරේ හමුදා කඳවුරේ වැදගත් සිද්ධි ගණනාවක්ම සිද්ධ වෙනවා. බීජේගේ අවසානය සටහන් වීම ඉන් එකක්. ඒ වගේම ලිපිකාට ශාන් ගැන තිබ්බ සැකය තහවුරු වීමත් ඔයාලට අමතක වෙන්න බෑ. ඔය අතර ලිපිකාගේ අවසානය සටහන් කරන්නත් ෂෙලී වෙනම සැලැස්මක් දියත් කරලා තිබ්බා.

එහෙනම් අද මේ අවසන් කොටසත් නරඹන්න. ශාන් තමන්ගේ පළිගැනීම සාර්ථක කරගත්තද? මේ හැමදේම මේ කොටසින් බලාගත්තහැකි. The Night Manager (2016) නම් මිනි සීරීස් එකක් විදිහට එක කතාසමයකින් අවසානය සනිටුහන් කළත් ආපු අලුත්ම ආරංචිය අනූව අවුරුදු 7කට පස්සේ ඔවුන් දෙවන කතාසමයක් වෙනුවෙන් වැඩ කටයුතු පටන් අරන්. ඒ අනූව The Night Manager (2023) හින්දි ප්‍රති නිර්මාණයත් මතු දවසක දෙවන කතාසමයකින් ඔබ අප සැමව මුණගැහේවි. එතකල් බලන් ඉමු කියන ගමන් අපි සමුගන්නවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ PHOENIX සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The Night Manager:- S1:E7
Jun. 30, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published