What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

The Night Manager (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x4

Sweetly-Waala

The Night Manager Sinhala Sub
The Night Manager Sinhala Subtitles
The Night Manager (2023) Sinhala Sub
The Night Manager (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ ඔයාලට අරගෙන ආවෙ මේ වසරේ(2023) පෙබරවාරි 17 වන දින තිරගත වූ Action Crime Thriller ගණයට අයත් The Night Manager වෙබ් කතා මාලාවේ හතරවන කතාවයි…

2016 දි විකශනය වූ The Night Manager කතා මාලාවෙන් තමා මේ කතා මාලාව නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ඉන්දියනු හිංදි වෙබ් කතාමාලාවෙ නමත් The Night Manager තමා. Anil Kapoor, Aditya Roy Kapur හා Sobhita Dhulipala රගන මේ කතා මාලවත් imdb අගය 8.1 ක අගයක් ලබාගෙන තියෙනවා. කලිං කතාව ඔයාලා බලලා ඇති කියලා හිතෙනවා. මේකට මුලින්ම ගන්න හිතාගෙන තියෙන්නේ රිතික් රෝෂන්ව. ඒත් එයාගෙ දිනවල ප්‍රශ්නයක් හිංදා මේකට සම්බන්ධ වෙලා නෑ. ඒ හිංදා තමා ආදිත්‍ය රෝයි කපූර්ව යොදාගෙන තියෙන්නෙ

අද කතාවෙ වෙන දේ කෙටියෙන් කියන්නම්. අද කතාවෙදි ශාන් ට අලුත් හොද යෝජනාවක් එහෙමත් නැත්නම් හොද තෑග්ගක් හම්බෙනවා. ඒ වගේම BJ ලොකු උගුලකට අහු වෙනවා. ඒ වගේම ජයූ ටත් හිතපු නැති දේකට අහු වෙන්න සිද්ද වෙනවා. ඒ මොනාද කියලා බලාගන්න නම් අද කතාව අනිවාර්‍යෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා. ලංකාව ගැනත් පොඩි තැනක කියනවා.

The Night Manager (2023) වෙනුවෙන් IMDb අගය දැක්වෙන්නේ 7.6ක අගයක්. මිශ්‍ර ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රතිචාර තමා දැකගන්න ලැබෙන්නෙත්. හොඳද නරකද කියලා ඔයාලත් බලලම කියන්නකෝ එහෙනම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සිසිත සමරතුංග (සිසියා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The Night Manager:- S1:E4
The Night Manager:- S1:E4
Feb. 17, 2023

(2) comments

  • Tapvida Bro 2023-10-18 Reply

    4 weni eposide eke idala video eka play wenne na ne. ewagema apita download karannath denne na. errors wagayak enawa. Telegram links thiyenawaname e tika danawada bro?

    • PRAGEETH DILSHAN 2023-10-18 Reply

      okkoma tika wada karanawa aye try karala balanna… Online Player okkoma wada karanawa.. e wagema api telegram download link okkoma dala thiyenne pahalin Download karaganna puluwan… ayethtry karala balanna

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope