What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

The Night Manager (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x6

Magic Trick

The Night Manager Sinhala Sub
The Night Manager Sinhala Subtitles
The Night Manager (2023) Sinhala Sub
The Night Manager (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

නයිට් මැනේජර් කතා මාලාවේ හයවන කොටස තමයි මේ අරගෙන ආවේ. පහුගිය කොටසෙදි, ශෙලීගේ රහස් එලි කලේ, ලිපිකාට දුන්නේ GV කියලා ශෙලී දැනගත්තා. ඒ වගේම ශෙලී GV ව මරලා දැම්මා. ඒ වගේම ශාන් හෙවත් අබිමන්යූගේ පලවෙනි ගනුදෙනුව සාර්තක වෙනවා. ඒ වගේම ඉන්ද්‍ර දනුශ්ට හෙවත් මිත්තර්ට එරෙහිව මුකුත් කරන්න බැහැයි කියලා ඉහලින් ලිපිකාටයි දනිශ් ටයි ඒ කේස් එක බාර දීලා යන්න යනවා. ඒ වගේම මිත්තර් ලිපිකාට ඒ මෙහෙයුම නව්ත්තන්නෙයි කියලා නියෝග කරනවා. ඒ අතරේ ශෙලීගේ ආයුද තොගයත් එනවා. ඒකත් බාරගෙන හොටෙල් එකට එන අබිමන්යු ට කාවේරිත් එක්ක හොරෙන් කතා කරපුවා රෙකෝඩ් කරපු එක අහන්න ලැබෙනවා. ඒ අබිමන්යූ පස්සෙන් එන බුද්ධි අංශ සාමාජිකයින්ගෙන්. අබිමන්යූ තමන් පස්සෙන් බුද්ධි අංශයෙන් එන බව ශෙලීට කියනවා. කට්ටියත් එක්කම පිටපස්ස දොරෙන් පැනලා යනවා. එතනින් හය වෙනි කොටස ඉවර වෙනවා.

අද එතන ඉඳන්…

අද තමයි ශෙලීගේ ආයුද සේල් එක තියෙන්නේ. මියන් මාරයෙන් ගැනුම් කරුවන් ඒකට එනවා. කාන්තාරය මැද්දේ, ආයුද අත්හදා බලනවා. එතන තනිකරම යුද්ද පිටියක් බවට පත් කරනවා. සේල් එක ඉවර කරලා පහුවදා උදේ ආයුද ටික ආපහු නැවට අරන් ගිහින් මධ්‍යම ගබඩාවට අරන් යන්නයි හදන්නේ. ඒක දැනගත්තු ශාන් මධ්‍යම ගබඩාව තියෙන තැන අහගන්න උත්සහ කලත් එතෙන්ට එන ශෙලී ශාන්ව එක්ක යන නිසා ශාන්ට දැනගන්න වෙන්නේ නැහැ. ශෙලියි ශානුයි දෙන්නා පිටත් වෙන්නේ එක්කෙනෙක්ව හම්බ වෙන්න. ඒ කවුද, මොකක්ද කරන්න හදන්නේ කියලා කතාව බලලම දැනගමු.

The Night Manager (2023) වෙනුවෙන් IMDb අගය දැක්වෙන්නේ 7.6ක අගයක්. මිශ්‍ර ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රතිචාර තමා දැකගන්න ලැබෙන්නෙත්. හොඳද නරකද කියලා ඔයාලත් බලලම කියන්නකෝ එහෙනම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දහරා මුතු අමා සහෝදරියගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The Night Manager:- S1:E6
Jun. 30, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published