What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080pp
  • Player 02 1080p

The Night Manager (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x2

Mission

The Night Manager Sinhala Sub
The Night Manager Sinhala Subtitles
The Night Manager (2023) Sinhala Sub
The Night Manager (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

නයිට් මැනේජර් කතා මාලාවේ දෙවෙනි කතාංගය තමයි මේ අරගෙන ආවේ. ඉතින් පලවෙනි කොටසෙදී මොකද වුනේ කියලා මතක ඇතිනේ? ශාන් ලිපිකාගේ උදව්වෙන් සෆීනාව බේර ගන්න කොච්චර උත්සහ කලත් අන්තිමේදී සෆීනා මැරුනා. ශාන් ඉන්දියාවේ ශිම්ලා වල තියෙන හොටෙල් එකක වැඩට යනවා. අවුරුදු 4කට පස්සේ මේ ආයුද ජාවාරමේ මහ මොල කරුවා ශයිලේන්ද්‍ර රුන්ග්ටා මේ හොටෙල් එකට එනවා. එතනින් කතාව ඉවර වුනා. අද එතන ඉඳන්…

ලිපිකා ශාන්ව මුන ගැහෙන්න ශිම්ලා වල හොටෙල් එකට එනවා. ශයිලේන්ද්‍රව අල්ලගන්න සැලසුමක් හදනවා. ඒත් මුලදි ශාන් ඒකට කැමති නොවුනත් අන්තිමේදි කැමති වෙනවා. මේ මෙහෙයුම වෙනුවෙන්ම ශාන්ව ලංකාවට එවනවා. ඒ ශයිලේන්ද්‍ර ලංකාවේ ඉන්නවයි කියන නිසා. ඉතින් මෙ මෙහෙයුම සාර්තක වෙයිද කියලා අද කතාව බලලලම දැනගමු.

The Night Manager (2023) වෙනුවෙන් IMDb අගය දැක්වෙන්නේ 7.6ක අගයක්. මිශ්‍ර ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රතිචාර තමා දැකගන්න ලැබෙන්නෙත්. හොඳද නරකද කියලා ඔයාලත් බලලම කියන්නකෝ එහෙනම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දහරා මුතු අමා සහෝදරියගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The Night Manager:- S1:E2
The Night Manager:- S1:E2
Feb. 17, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published