What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

The Night Manager (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x5

Abhimanyu

The Night Manager Sinhala Sub
The Night Manager Sinhala Subtitles
The Night Manager (2023) Sinhala Sub
The Night Manager (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ ඔයාලට අරගෙන එන්නේ The Night manger හිංදි වෙබ් සිරිස් එකේ පස්වෙනි කතාවයි…

The Night Manager (2016) කතා මාලාව ඇසුරින් තමා මේ කතා මාලව නිර්මාණය කරලා තියෙන්නේ. මෙම කතා මාලාවේ පලවෙනි කොටස් කීපය විකාෂණය වුනේ මේ අවුරුද්දේ පෙබරවාරි 16 වෙනිදා. දෙවෙනි කොටස විකාෂණය වුනේ මේ වසරෙ ජූනි 28 වෙනිදා.

කලිං කතාව මතක ඇතිනේ, ඒකෙදි ශාන්ට එයා රැකියාවෙ විප්ලවීය වෙනසක් වෙනවා. අද කතාවෙ ඒ විප්ලවීය වෙනසෙ තව ටිකක් වැඩි දියුණු වෙනවා ඔයලට බලාගන්න පුළුවන් වේවි.

අද කතාව ගැන කෙටියෙන් කියන්නම්. බිස්නස් ට්‍රිප් එකක් යනවා, ශෙලි, ශාන්, කාවේරි හා බ්‍රිජ්පාල් එක්ක. හෝටලයේ කෑමට ගියාම බ්‍රිජ්පාල් එතනදි හොදටම හානවා. ඒ ඇයි කියලා ඔයාලට මේ කතව බැලුවම හේරුම් ගන්න පුළුවන්. ඒ වගේම බුද්ධි අංශ කණ්ඩායමට ඉන්ද්‍රධනූෂ් යන කෙනෙක්ව අදුන ගන්නවා ශෙලිගෙ ගණුදෙණු වලට සම්බන්ධ වෙන. ඒ ඉන්ද්‍රධනූෂ් කියන්නේ කවුද?. ඒ වගේම ශාන් අද එයා හිටපු පැත්තත් මාරු කරනවා. ඉතිං ඒ ගැන වැඩි විස්තර දැනගන්න නම් අනිවාර්‍යෙන් මේ කතාව නරඹන්න කියලා ආරාධනා කරනවා.

The Night Manager (2023) වෙනුවෙන් IMDb අගය දැක්වෙන්නේ 7.6ක අගයක්. මිශ්‍ර ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රතිචාර තමා දැකගන්න ලැබෙන්නෙත්. හොඳද නරකද කියලා ඔයාලත් බලලම කියන්නකෝ එහෙනම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිදු හේෂාන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The Night Manager:- S1:E5
Jun. 30, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published