What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 3x8

Episode 8

Sex Education Sinhala Sub
Sex Education Sinhala Subtitles
Sex Education (2019) Sinhala Sub
Sex Education (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් මේ රැගෙන එන්නෙ “Sex Education” තෙවන කතාමාලවෙ අවසාන කොටසයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ ඉස්කෝලේ නටපු විදිය ගැන. ඒකෙන් මේකෙන් වෙන්නෙ කට්ටිය ලොකු අමාරුවක වැටෙන එක. ඒ මොකද කියනවා නම් දැන් පාසලට අරමුදලක් ලැබෙන එක නැති වීම නිසා විකුනන්න සිද්ධ වෙනවා. එයාලා කරපු වැඩේ එයාලටම පත්තු උනා. ඒවගේම තමයි ඕටිස් අන්තිම මොහොතේ තමන්ගෙ අම්ම එක්ක වාද කරනවා. පස්සේ අම්මට එකපාර අසනීප වෙනවා. ඉතින් අද කොටසේදී දැකගන්න ලැබෙයි ඔටිස් කොච්චර දුකකින්ද ඉන්නෙ කියලා. මොකද එයාට ඒ දේවල් නොකියා හිටියා නම් කියලා හිතෙනවා. ඔය අතරේ මේව්ට ඇනා එක්ක ඉන්න ඇරයුමක් ලැබෙනවා. ඔය අතරේදීම තමයි මේව්ගෙ අම්ම නැවත එන්නෙ ඇයව හම්බවෙන්න. මොකද ඇයටත් ඕන කරන්නෙ වැරදි ටික නිවැරදි කරගන්න. ඉතින් ඇය කරන්නෙ ලොකු සල්ලියක් මේව්ගෙ අතට ලබාදෙන ඒකයි. හැබැයි මේව් මෙය අරගන්න හිතක් නැහැ. හැබැයි ඉතින් බල කිරීම නිසා අරගන්න සිද්ධ වෙනවා. ඒ සල්ලි ටිකෙන් මේව්ට ඇමෙරිකාවට යන්න කියනවා.

එහෙනම් ඉතින් ඔයාලම බලල දැනගන්නකෝ. ඔටිස්ගෙ අම්මට මොකක්ද වෙන්නෙ? මේව් ඇමෙරිකාවෙ යයිද? ඔටිස් එක්ක මෙච්චර හොඳ සම්බන්ධයක් තියෙද්දී? ඒ හැමදේම එහෙනම් ඔයාලටම බාරයි.

එහෙනම් ආයෙත් හතරවෙනි කතා සමයෙන් හම්බ වෙමු…

එහෙනම් අපි මෙ තුන්වෙනි කතා මාලාවෙ අන්තිම කොටස බලමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිදු රුක්ෂාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Sex Education:- S3:E8
Sep. 17, 2021

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published