What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 3x2

Episode 2

Sex Education Sinhala Sub
Sex Education Sinhala Subtitles
Sex Education (2019) Sinhala Sub
Sex Education (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හැමෝම ආදරෙන් මග බලාගෙන හිටපු සීරිස් එකක් තමා Sex Education කියන්නේ. අද මේ ඔයාලට අරන් එන්නේ තුන්වෙනි කතා සමයේ දෙවෙනි එපිසොඩ් එක. Sex Education කියන්නේ බ්‍රිටිශ් ඉංග්‍රීසියෙන් තියෙන කතා මාලාවක්.

හරි එහෙනන් දැනටමත් ඔයාලා පළවෙනි කොටස නරබලා ඇති. අපි හැමෝම බලාපොරොත්තු වුන මට්ටමෙන්ම කතාව තියෙනවා නේ. ඕව් පළවෙනි සීසන් එකෙ ඉදන්ම මේ කතාවේ ගලාගෙන ආවේ ඕටිස්ගේ ලිංගික ජීවිතේ වර්ධනේ. ඉතිම් තුන්වෙනි කතා මාලාව වෙනකොට ඒක උපරිම මට්ටමකට ඇවිත් තියෙන්නේ. පලවෙනි කොටස පොඩ්ඩක් මතක් කරගත්තොත් ඔයාලට මතක ඇති මෝඩේල් වලට අලුත් විදුහල්පතිනියක් ඇවිත් ඉන්නවා. ඒ වගේම අපිට දැනට පේන විදිහට සෑහෙණ වෙනස් චරිතයක් තමේ මේ හෝප් කියන්නේ. ඉතින් අද කතාවෙන් ඔයාලට බලාගන්න පුලුවන් මේ හෝප් කරන්න යන අමුතු වැඩ මොනවද කියලා. ඒ වගේම ඇඩම්ගේ වෙනස් වීම ඝැනත් සෑහෙන දේවල් අද ක්තාවෙන් බලාගන්න පුළුවන්. ඇපේ ප්‍රධාන නලුව දැන් සෙට් වෙලා ඉන්නේ රූබි එක්ක්නේ. පව් අහිංසකයා රූබි කියන කියන විදිහට ඉන්නවා. කෝමහරි අද කතාවෙන් ඒ දෙන්නගේ සම්බන්ධතාවෙට සිද්ද්වෙන දේවලුත් සෑහෙන බලාගන්න පුළුවන්.

එහෙනම් අපි මෙ දෙවෙනි කොටස බලමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ මලිත් වීරමුණි  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Sex Education:- S3:E2
Sep. 17, 2021

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published