What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 3x3

Episode 3

Sex Education Sinhala Sub
Sex Education Sinhala Subtitles
Sex Education (2019) Sinhala Sub
Sex Education (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මෙන්න එහෙනම් Sex Education සීරීස් එකේ තුන් වෙනි සීසන් එකේ තුන්වෙනි එපිය අරන් ආවා. නම ඇහුණත් ආතල් නේ?…

හරි එහෙනම්. මේ සීසන් එකත් හැඟීම් සහ ලිංගිකත්වය කියන දේ මිනිස්සුන්ට බලපාන විදිහ හරි ලස්සනට පෙන්වන්න සමත් වුණු බව කලින් කොටස් දෙක බලද්දි තේරුම් යන්න ඇතිනේ. කොහොම හරි මේ වෙද්දි ඔටිස්ගෙ පවුලත් ලොකු වෙන්න අරන්. ඇඩම් සහ එරික් අතරත් සම්බන්ඳතාවය ගොඩ නැගෙන්න අරන්. අපේ ප්‍රධාන චරිතෙ වුනු ඔටිස් සහ රූබි අතර වුනු දේවල් කලින් එපියෙ දකින්න ඇතිනේ. කොහොම හරි දැන් ඉන්නේ මුල් සීසන්වලට වඩා ලිංගික පැත්තෙන් සෑහෙන ඉදිරියෙන් ඉන්න ඔටිස් කෙනෙක්. හැබැයි ඒ වගේම හැඟීම් පැත්තෙනුත් මේ එක්කම ඔටිස් කොලුවා වෙනස් වෙන විදිහත් පොඩ්ඩ පොඩ්ඩ පේන්න තියෙනවා.

මේ අතරතුරේ හෝප් පාසල වෙනස් කරන් යන වැඩ පිලිවෙලක් කරගෙන යනවා. කොහොම හරි මේ වැඩෙන් නරක ප්‍රථිපල ලැබුනු අයත් ඉන්නවා. අද කොටසෙදි ඒමි තමන්ගෙ ගැටලුවලින් ඔලුව උස්සන බලාපොරොත්තුවෙන් ජීන්ගෙන් තෙරපි එකක් ගන්න යනවා බලාගන්න පුලුවන්.

ඔටිස් සහ ඕලා අතර තත්ත්වෙනම් එච්චර හොඳ නෑ. දෙන්නා කොයි වෙලෙත් රණ්ඩු. කොටින්ම කිවුවොත් මුන් දෙන්නා අද රෙකෝඩ් පීස් එක්කුයි රේසරක් එකකුයි නිසත් බැනගන්න හැටි බලාගන්න පුලුවන්. කොහොම හරි ජීන්ට ඕනේ මේ දෙන්නගෙ නුරුස්සන ගතිය අඩු කරලා දෙන්න අතර හොඳ සහෝදර බැඳීමක් ඇති කරන්න. බලමුකො මොනවයින් මොනවා වෙයිද කියලා.

තුන්වෙනි කොටස ඔටිස්- රූබි සහ එරික් – ඇඩම්ගේ ඩබල් ඩේට් එක, මේව් සහ අම්මා අතර වෙන දේවල් එක්කම ජැක්සන්ටත් කතාව ඇතුලෙ ඉඩක් වෙන් කරමින් ලස්සනට ගලාගෙන යනවා. වැඩි දුර කරුණු දැනගන්න ඕන නිසා එහෙනම් එපිය බලලම ඉමු.

එහෙනම් අපි මෙ තුන්වෙනි කොටස බලමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සචින්ත කල්හාර බෙනට්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Sex Education:- S3:E3
Sex Education:- S3:E3
Sep. 17, 2021

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published