What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 3x7

Episode 7

Sex Education Sinhala Sub
Sex Education Sinhala Subtitles
Sex Education (2019) Sinhala Sub
Sex Education (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

එහෙනම් මේ ඔයාලට අරගෙන එන්නේ කතාමාලාවේ හත්වෙනි කොටසයි. එහෙනම් වැඩිය කතා නැතුව කලින් කොටස ගැන කෙටියෙන් කියල ලිපිය ඉවර කරන්නම්.

ආරම්භයේදී අපිට දැකගන්න ලැබුනා ලිලී කියන්නේ පොඩි කාලේ ඉඳන්ම ඔය පිටසක්වල ජීවින් සහ ලිංගිකත්වය අලලා පොඩි කෙටි කතා ලියන කෙනෙක් කියල. ඉතින් ඒ දවස් වල ඉඳන්මයි එයාට මේ ආසාව, හැකියාව තිබිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් ලිලී පාසල පුරාම අපකීර්තියට පත්වෙලා තියෙන්නේ.  ඒවගේම ඒමි ඕටිස්ගේ අම්මත් එක්ක චිකිත්සාවට ගිහින් වැරදිලා මේව් ගැනත් කියවනවා. එතැනදී තමයි ජීන් දැනගන්නේ මේ ඕටිස්ගේ ප්‍රශ්නේ ගැන. ඉතින් ඔය අස්සේ නයිජීරියාවට ගිය එරික්ට තමන් වගේම තවත් කෙනෙක් හමුවෙනවා. එතනදිත් දෙන්නා අතරේ යම් සිද්ධියක් වෙනවනේ. ඒ කොහොම උනත් එංගලන්තේ ඉන්න ඇඩම්, එරික්ගේ ආදරය දිනාගන්න කවි සින්දු පවා ලියන්න උත්සාහ කරනවා.

කලින් කොටස ගැන කිවුවා ඇති වගේ… ඉතින් හැමෝම බලාගෙන හිටිය සිදුවීම් දෙක තුනක්ම අද කොටසින් අපිට පෙන්නනවා. ඒවත් බලලා එහෙනම් අන්තිම කොටසෙන් ආයේ හම්බවෙමු…

එහෙනම් අපි මෙ හත්වෙනි කොටස බලමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රඛිත රණතුංග  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Sex Education:- S3:E7
Sep. 17, 2021

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published