What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 3x6

Episode 6

Sex Education Sinhala Sub
Sex Education Sinhala Subtitles
Sex Education (2019) Sinhala Sub
Sex Education (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

එහෙනම් මේ ඔයාලට අරගෙන එන්නේ කතාමාලාවේ හයවෙනි කොටසයි. තව කොටස් දෙකකින් මේ කතාසමයත් ඉවර වෙනවා. එහෙනම් ඉක්මනට කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු.

පස්වෙනි කොටසේ වැඩිහරියක්ම තිබුනේ ඕටිස්ලගේ ට්‍රිප් එකේ කොටස් කියලා මතක ඇතිනේ. ඒවගේම හෝප් බාරදුන්නු ජොබ් එකත් විවියන් හොඳට ඇඟට අරගෙන කරනවා අපි දැක්කා. කොහොම උනත් රූබිනම් ඕටිස් එක්ක තවම අමනාපයෙන් ඉන්නේ. (එහෙම නැතිවුනොත් තමයි පුදුමේ). සේරම ට්‍රිප් එකට සහභාගී උනත්, එරික්ට විතරක් යන්න බැරිවෙනවා එයා වෙඩින් එකකට නයිජීරියාවට යන නිසා. එරික් ආවේ නැති නිසා කොහොමහරි අවසානයේ ඇඩම් සහ රහීම් අතරේ මිත්‍රත්වයක් ගොඩනැගෙන්න පටන් ගන්නවා. ඒවගේම රහීම් කරපු ජරා, මෝඩ වැඩක් නිසා මුළු ට්‍රිප් එකම විනාස වෙලා ගියා දකින්න ඇතිනේ.. හැබැයි නොහිතපු විදිහට ඇඩම් ඒකෙ වගකීම බාරගත්තා.

හැබැයි කොහොමහරි අවසානයේ අපි හැමෝම අවුරුදු තුනක් පුරා මගබලාගෙන හිටිය අවස්තාව උදා උනා. ඒ ඕටිස් සහ මේව්ගේ එකතුවීම. තිබුණු අමනාපකම් ඉවර වෙලා දෙන්නම ඇත්ත තත්වය තේරුම්ගත්තා. හැබැයි මේ එකතුවීමත් තව කොයිතරම් දුරක්නම් යයිද කියලා හිතාගන්න බෑ. ඉවසීමෙන් බලාගෙන ඉමු. ඉතින් ඔන්න ඔහොම තමයි පස්වෙනි කොටස ඉවර උනේ.මේ කොටස ගැන මොකුත් නොකියා හිටියොත් හොඳයි කියල හිතෙනවා.

ඒවගේම මම හිතනවා මේක බලන හැමෝම කතාවේ ප්‍රධාන මාතෘකාවට අමතරව ගොඩාක් ලොකු දැනුමකුත් ලබාගන්න ඇති කියල. මොකද ලංකාවේ මේවා උගන්නෙම නැති නිසා. ඒවගේම ලිංගිකත්වය කියන විෂයට අමතරම මනුෂ්‍ය සම්බන්ධතා සහ හැඟීම් ගැනත් අපිට හොඳ අවබෝධයක් ලබාගන්නත් පුළුවන් උනා කියල හිතෙනවා.

එහෙනම් අපි මෙ හයවෙනි කොටස බලමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රඛිත රණතුංග  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Sex Education:- S3:E6
Sep. 17, 2021

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published