What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 3x5

Episode 5

Sex Education Sinhala Sub
Sex Education Sinhala Subtitles
Sex Education (2019) Sinhala Sub
Sex Education (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

එහෙනම් මේ ඔයාලට අරගෙන එන්නේ කතාමාලාවේ පස්වෙනි කොටසයි. එහෙනම් වැඩිය කතා නැතුව කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.

කලින් කොටසේදී දකින්න ඇතිනේ යාකබ් සහ ජීන් තමන්ගේ සම්බන්ධය හොඳින් පවතවාගෙන යාමේ අරමුණින් චිකිත්සකවරියක් ගාවට යනවා. ඒවගේම හෝප් උත්සාහ කරන්නේ කැම්පස් එකේ ළමයින්ට සෙක්ස් කියන දේ එපා කරවන්නයි. ඉතින් එයා ඒකට එක එක විදිහේ වැඩසටහන් පවා පවත්වනවා. නමුත් අසාධාරණය ඉවසන්නේ නැති ඕටිස් සහ මේව් ඒ වෙනුවෙන් කතාකරන්න ගිහින් වැඩමුළුවෙන් එලියට දානවා. සෙක්ස් ගැන බයක් ඇතිකරපු නිසා, හැම කෙල්ලෙක්ම වගේ ඉක්මනට ගිහින් ප්‍රෙග්නන්සි ටෙස්ට් කරගන්න උත්සුක වෙනවා. මොකද දරුවෙක් ලැබෙන එක මහා භයානක වැඩක් විදිහටයි හෝප් එයාලගේ ඔලුවට කාවද්දන්නේ. (හැබැයි අපිට දැනගන්න ලැබෙනවා හෝප් කියන්නේ දරුවෙක් ලබාගන්න බැරි නිසා මානසිකව විඳවන ගැහැනියක් කියල.) ඒවගේම හැමෝගෙම නරක හීනයක් වෙලා තිබුණු මේව් සහ අයිසැක් අතර හාදකම හිතුවට වැඩිය තව දුර යනවා.

අද කතාවේ පොඩි ගූ සීන් එකක් යනවා. ඒ නිසා කෑම කන ගමන් මේ එපිය බැලීමෙන් වලකින්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. පස්සේ කබරයා දාගෙන අපිට නම් බනින්න එපා…

මේ කොටස ගැන මුකුත් නොකියා හිටියොත් හොඳයි කියල හිතෙනවා. ඔයාලගේ අදහස් සහ යෝජනා පහතින් කමෙන්ට් කරන්න. මීලඟ හයවන කොටසින් හමුවෙමු.

එහෙනම් අපි මෙ පස්වෙනි කොටස බලමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ හිරාන් එරන්ද ගනේපල්ල  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Sex Education:- S3:E5
Sep. 17, 2021

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published