What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 2x8

Episode 8

Sex Education Sinhala Sub
Sex Education Sinhala Subtitles
Sex Education (2019) Sinhala Sub
Sex Education (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ සෙක්ස් එඩියුකේශන් කතාමාලාවේ අවසන් කොටසත් එක්කයි. මෙතෙක් කල් වෙච්චි දේවල් පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.

මේව් ඕටිස්ට ආදරේ ප්‍රකාශ කලා, නමුත් ඒකට ඔටිස්ගෙන් ලැබුනු ප්‍රතිචාරයනම් එච්චර හොඳ උනේ නෑ. නමුත් මෙම හේතුව නිසා ඕටිස්ගෙයි ඕලාගෙයි සම්බන්ධේ නතර උනා. ඒවගේම ඇඩම් ආයෙ ආපු නිසා එරික් එක්ක එකතුවෙන්නත් උත්සහ කලා. නමුත් රහීම් හින්දා ඒ වැඩේ හරිගියෙත් නෑ. ඒවගේම යාකබ් එක්ක ජීන්ගේ තිබුනු සම්බන්ධයත් නැවතුනා ඕටිස් හින්දා. අවසානයේ කවුරුත් හිතපු නැති විදිහට ලිලී සහ ඕලා අතර සම්බන්ධයක් ඇතිවුනා. ඉතින් කලින් කොටස ගැන මේ කතාකලා ඇති.

අද කොටස ගැන කෙටියෙන් කියන්නම්.,

මේව්ගේ අම්මා ආයෙත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා මේව්ට සැකයක් ඇතිවෙනවා…ඒකනිසා අර ගෙවල් ගාවට අලුතෙන් ආපු කොල්ලො දෙන්නගෙන් උදවුවක් ඉල්ලනවා මේ ගැන සාක්ශියක් හොයලා දෙන්න කියලා. ඒවගේම ඔවුන්ට සාක්ශියක් හම්බෙනවා. ඕටිස්ගේ ක්ලිනික් එකේ වැඩේ මාට්ටු උන නිසා ජීන් සෑහෙනා තරහෙන් ඉන්නේ දැන්. ඉතින් ඒක ශේප් කරන්නත් ඕටිස් සෑහෙන ගේමක් දෙනවා… ඒවගේම අවසානයේදී අපි කවුරුත්ම නොහිතන විදිහට ඕටිස්ගේ ජීවිතේ හොඳම අවස්තාවක් වෙනත් පුද්ගලයෙක් නිසා මගහැරිලා යනවා…ඇත්තටම ඒකටනම් මටත් දුක හිතුනා. එහෙනම් අද කොටස ගැන ඔය කතාකලා ඇති වගේ.. ඉතිරි ටික ඔයාලම බලන්න.

එහෙනම් අපි තුන්වන කතා සමයෙන් හමුවෙමු…

එහෙනම් අපි දෙවෙනි කතා සමයේ අන්තිම කොටස බලමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රඛිත රණතුංග  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Sex Education:- S2:E8
Jan. 17, 2020

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published