What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 2x2

Episode 2

Sex Education Sinhala Sub
Sex Education Sinhala Subtitles
Sex Education (2019) Sinhala Sub
Sex Education (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ ඔයාලා එකතුවෙන්නේ සෙක්ස් එඩියුකේශන් කතාමාලාවේ දෙවෙනි සමයේ දෙවෙනි කොටසත් සමගයි. කලින් කොටස බලපු අය දන්නවනේ මොකද උනේ කියලා. සෑහෙන සාගින්නක හිටිය ඕටිස් දැන් අහවල් වැඩේට තැනක් නොතැනක් නැතුව ඉඩ සලසගන්නවා. හැබැයි පටන්ගත්තු තැනම වැඩේ ගැස්සෙනවා. දැන් මිනිහට නවත්තගන්න බැරි ලෙඩක් තියෙන්නේ. ඒක පාලනය කරගන්න ගත්තු උත්සාහයත් අපි දැක්කනේ.

ඒ අතරේ ඉස්කෝලෙ හෙන කලබගෑනියක්. ක්ලැමීඩියා කියන ලෙඩේ බෝ වෙලා කියලා ඉස්කෝලෙ ලමයි හැමෝම කලබල වෙලා. හැබැයි ඒ ලෙඩේ බෝ වෙන්නේ ආසාධිතයත් එක්ක ලිංගිකව එකතුවෙන අයට විතරයි. ඉතින් කොහොමහරි අවසානයේ ක්ලිනික් එක අවසන් කරයි කියලා හිතන් හිටිය ඕටිස්ට ආයෙත් ලමයින්ට උදවු කරන්න වෙනවා මේ හේතුව නිසා.

ඒවගේම කොහේදෝ කඩේක බිස්කට් විකුන විකුන හිටීය මේව්, ආයෙත් බලෙන් වගේ ඉස්කෝලෙට ඇතුල්වෙනවා විදුහල්පති ග්‍රොෆ්ව බයකරලා. ඒකටත් මේව් හොඳ තුරුම්පුවක් තමයි අරගන්නේ. නමුත් මේව් ආපු එකට ඕලානම් කැමති වෙන්නේ නෑ. ඒ ආයෙත් ඕටිස් සහ මේව් එකතුවෙලා අර සෙක්ස් ක්ලිනික් එක පටන්ගන්න නිසා. නමුත් ඉතින් කොහොමහරි අවසානයේ අපි හිතාගෙන හිටිය විදිහටම දෙන්නා එකතුවෙලා ක්ලිනික් එක පටන් ගන්නවා. හැබැයි මේව් කියනවා එයා ආයෙත් එකතුවුනේ ලැබෙන මුදලින් 60% ක් එයාට දෙන නිසා විතරයි කියලා. නමුත් අපි දන්නවනේ සීන් එක මොකක්ද කියලා. ඉතින් ඔය මදැයි නේද?

අද කොටස ගැනනම් මොකුත් නොකියා ඉන්නයි හිතුවේ. කලින් කොටස ගැන ඕනෙවටත් වඩා කියවපු නිසා මේ ගැන හැඳින්වීමක්වත් අවශ්‍ය නෑ කියලා හිතෙනවා…

එහෙනම් අපි මෙ දෙවෙනි කොටස බලමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රඛිත රණතුංග සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Sex Education:- S2:E2
Jan. 17, 2020

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published