What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 2x7

Episode 7

Sex Education Sinhala Sub
Sex Education Sinhala Subtitles
Sex Education (2019) Sinhala Sub
Sex Education (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ තරුණ හදවත් සැනින් දිනාගත්ත සුපිරි සීරිස් එකක් වන ”Sex Education” දෙවෙනි කතා සමයෙ හත්වන කොටසයි.

කලින් කතාවෙන්…

කතාව පටන් ගත්තේ අන්වර් හා එයාගේ පෙම්වතා එක්ක සෙක්ස් කරන්න ලෑස්ති වෙන සීන් එකත් එක්ක. ඒත් අන්වර් ට කියනවා Douche කරන් එන්න කියල/සුද්ද කරන් එන්න කියල. අන්වර් කියන්නේ එයාගේ කුමර බඹසර නැති කරගත්ත කෙනෙක් නෙවෙයි නිසා, එයා ඒක ගැන ගොඩක් හිතනවා. මෙයා ඒක ඕටිස්ගෙන් අහලා ඕටිස් ඒක රහීම්ගෙන් අහලා, රහීම් ඒක පොඩි විස්තරයක් දෙනවා. තව පැත්තකින් ඕටිස්ට එයාගේ ක්‍රශ් එකයි එයාගේ කෙල්ල ඕලායි දෙන්නම නැති වෙනකොට මෙයා හොදින් ඉන්නේ කියල පෙන්නන්න මෙයා පොඩි හමුවක් ලෑස්ති කරනවා. හමුවක් කිව්වට එරික් ඒකට හැමෝම කතා කරලා ඒක ලොකු පාටියක් වෙනවා. ගෙදර එකම ගාලගෝට්ටියයි. මේ අස්සේ ඕටිස්ට හොදටම වෙරි. එයාට පාලනයක් නැතුව යනවා. එක පාරටම වෙරි වෙලා ඕටිස් හැමෝටම ඇහෙන්න ඕලටයි මේව්ටයි බයිනවා. මේව් ආවේ එරික් කතා කරපු නිසා ඕටිස් දැනන් හිටියේ නෑ මේව් එනවා කියල. ඕලා ආවෙ ඕටිස්ට දුන්න තෑගි ටික අරන් යන්න. ඔහොම පාටි එක යනකොට ඕටිස්ගේ අම්මා පාටි එක ඉවර වෙලා ගෙදර එනවා. ඕටිස්ගේ අම්මාගේ ඩයරියක් මයිකල්ට හම්බවෙලා, මයිකල් ඒකේ ෆොටෝ කොපි ගහනවා පෙන්නලා කතාව ඉවර කරනවා.

අද කොටස…

අද කතාව පටං ගන්නේ ඕටිස් ගේ කාමරෙන්. ඕටිස් උදේ නැගිටිනකොට රූබි ඉන්නවා ඇද එහා පැත්තේ. ඉතින් මේක දැකලා ඕටිස් හොදටම බය වෙනවා. ඕටිස් කලින් දවසේ රෑ කරටි කැඩෙන්න බීලා හිටපු නිසා රෑ කරපු කිසි දෙයක් මිනිහට මතක නෑ. පස්සේ රූබි පැහැදිලි කරනවා රෑ උනේ මොකක්ද කියලා. ඒ මේ අස්සේ ඕටිස්ගේ අම්මගේ සටහන් වගයක් ස්කෝලේ වටේම ගිහින් එයාට ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඒ මේ අස්සේ ඕටිස් ස්කෝලේ ලමයින්ට ලිංගික උපදෙස් දීලා ඒ වෙනුවට සල්ලි අරගන්නවා කියන එකත් ඕටිස්ගේ අම්මට මාට්ටු වෙනවා .එයා ඒ ගැන හිතේ අමාරුවෙන් ඉන්නවා.

මීට වඩා කියන්න ඕනි නෑ නෙද… අද කොටසෙත් අමුතු දේවල් කීපයක් සිද්ද වෙනවා. ඒ මොනවද කියලා බලලම දැනගමුකෝ.

එහෙනම් අපි මෙ හත්වෙනි කොටස බලමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ හිරාන් එරන්ද ගනේපල්ල  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Sex Education:- S2:E7
Jan. 17, 2020

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published