What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 2x3

Episode 3

Sex Education Sinhala Sub
Sex Education Sinhala Subtitles
Sex Education (2019) Sinhala Sub
Sex Education (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔයාලා මේ එකතුවෙන්නේ සෙක්ස් එඩියුකේශන් කතාමලාවේ තුන්වෙනි කොටසත් එක්කයි. එහෙනම් අපි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. සමලිංගිකයෙක් කියලා අපි හඳුනගත්තු ඇඩම්ව , කොහොමටවත් හදන්න බැරි නිසා පොරගෙ තාත්තා මිනිහව හමුදා පුහුනු කඳවුරකට යවනවා. එතෙන්ට ගිහිල්ලත් මිනිහා හරියට වැඩේ කරන්නේ නෑ.

ඉතින් ඒ අතරේ මෝර්ඩේල් වල ලිංගික අධ්‍යාපනය වැඩිදියුනු කරවන්න කවුන්සයේ කාන්තාවක් විසින් ඕටිස්ගේ අම්මාව පාසලට බඳවගන්නවා. ඒකත් ඕටිස්ට හෙන හිසරදයක්, ඒ විතරක් නෙමෙයි ඔහුව අනිත් ලමයි ඉස්සරහා ලැජ්ජාවට පත්කරන කාරණයක්. මොකද මිනිහගෙ තත්වය එහෙම් පිටින්ම බිමට සමතලා වෙලා යනවා. මොකද ඕටිස්ගේ අම්මා කතාකරන්නේ එසේමෙසේ මාතෘකා ගැන නොවන නිසා.

ඒ අතරේ ගෙදරින් කරන බලපෑම වැඩි නිසා ජැක්සන් හිතාමතාම තමන්ගේ අත තුවාල කරගන්නවා. ඒ නැවත පිහිනුම් කරන්න බැරිවෙන්න. ඉතින් ඒ උනත් ඔහුගේ අධ්‍යාපනය කඩාකප්පල් නොවෙන්න ජැක්සන්ගේ අම්මලා විදුහල්පතිතුමත් එක්ක කතාබහ කරගෙන හොඳට ඉගෙනගන්න ලමයෙකු ලව්වා ජැක්සන්ගේ පාඩම් වැඩ වලට උදවු ගන්නවා. කොහොමහරි අර ඉස්කෝලෙට අලුතෙන් ආපු රහීම් කියන කොල්ලා සමලිංගිකයෙක් කියලා එරික් තහවුරු කරගන්නවා. ඉතින් හිතුවා වගේම උන් දෙන්නත් සෙට් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි කලින් කොටස ගතවුනේ.

ඉතින් අද කොටස ගැනත් මොකුත් නොකියා සිටින තරමටම හොඳයි වගේ.

එහෙනම් අපි මෙ තුන්වෙනි කොටස බලමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රඛිත රණතුංග සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Sex Education:- S2:E3
Jan. 17, 2020

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published