What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 2x6

Episode 6

Sex Education Sinhala Sub
Sex Education Sinhala Subtitles
Sex Education (2019) Sinhala Sub
Sex Education (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ තරුණ හදවත් සැනින් දිනාගත්ත සුපිරි සීරිස් එකක් වන ”Sex Education” දෙවෙනි කතා සමයෙ හයවෙනි කොටසයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

ඔයාලා කලින් එපියේ දැක්කනේ ඕලයි ඕටිසුයි වෙන්වෙනවා. තව ඕටිස් ගැන කැමැත්තෙන් ඉන්න මේව්ටත් ඕටිස් තවත් මාව හම්බවෙන්න එපා කියා මැසේජ් එකක් දානවා. ඕටිස්ට දෙන්නම නැති වුණා. ඕටිස්ට ඕනේ වුණා එයා හොදින් සැන්සීමෙන් ඉන්නේ කියල පෙන්නන්න. ඉතින් එයා එයාලගේ ගෙදර පොඩි හමුවක් ලෑස්ති කළා. ඒත් එරික් හැමෝටම වගේ කතා කරලා. ගෙදර කට්ටිය පිරිලා. මෙයා අම්මට කිව්වේ පොඩි හමුවක් කියල. හැමෝම බොන්න දේවලුයි හැමදේම ගෙනැල්ලා. ඕටිස්ගේ පාටිය නිසා ගොඩක් දෙනා ගොඩක් දේවල් දැනගත්තා. ඔන්න ඔහොම ටිකක් තමයි අද කතාවෙන් වෙන්නේ.

වැඩිය කතාව ගැන විස්තරයක් දික් කරන්න යන්නේ නෑ. ඔයාලගේ රසාස්වාදයට බාදාවක් වෙන නිසා…

එහෙනම් අපි මෙ හයවෙනි කොටස බලමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ මලිත් වීරමුණි  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Sex Education:- S2:E6
Jan. 17, 2020

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published