What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 2x4

Episode 4

Sex Education Sinhala Sub
Sex Education Sinhala Subtitles
Sex Education (2019) Sinhala Sub
Sex Education (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Sex Education” දෙවෙනි කතා සමයෙ හතරවෙනි කොටසයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

දැන් හැමෝම දන්නවනෙ ඕටිස්ගෙයි ඕලාගෙයි අතරේ තියෙන සම්බන්ධය ගැන. ඕටිස් මේව් ගැන තිබ්බ අදහස අතහැරගත්තට පස්සෙ ඕලා පස්සෙ ගියා. ඔන්න දැන් මෙයාලා පළවෙනි වතාවට සෙක්ස් කරන්න යන්නෙ. හැබැයි ලේසි නැහැ වැඩේ. මොකද ඕටිස් හෙන ලැජ්ජාකාරයා. අනික එයාට අමුත්තක් දැනෙනවා. ඔය අතරේ මේව් එක්ක ජිවත් වෙන්න එයාගෙ අම්මත් ඇවිත් ඉන්නවා. හැබැයි මේව් කැමති නැහැ ඒකට. මොකද පොඩි කාලෙ දාලා ගිය කෙනෙක්නෙ මේව් කියන්නෙ. තමන්ගෙ අම්මගෙ ආදරේ නැතිව හැඩි වැඩුණු කෙනෙක්. ඉතින් තේරෙනවා ඇතිනෙ. කොහොමහරි මෙයාගෙ ළමයත් එක්කරගෙන තමා ඇවිත් තියෙන්නෙ. හැබැයි මේව් වැඩිය කැමති නැහැ. ඔය අතරේ තමයි ඇඩමුත් ආපහු හිටපු දිහාවටම එන්නෙ. ඇඩම ආපු එක ගැන එරික් ලොකු කැමැත්තකින් ඉන්නෙ. හැබැයි අලුතින් ආපු කෙනා එක්ක එරික් පස්ස ගහනවා. හැබැයි එරික් ගොඩක්ම කැමති ඇඩමටයි. ඉතින් මෙයාලා හැම කෙනෙක්ගෙම ජීවිත අද කෙසේ විසදෙයිද? ඕටිස්ට වැඩේ කරගන්න හම්බවෙයිද? එරික් ඇඩම එක්ක සම්බන්ධ වෙන්න තව පාරක් උත්සහ කරයිද තව අලුත් කොල්ලෙකුත් ඉද්දි? එහෙනම් බලන්නකො.

එහෙනම් අපි මෙ හතරවෙනි කොටස බලමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිදු රුක්ෂාන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Sex Education:- S2:E4
Jan. 17, 2020

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published