What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (1080p)
  • Player 02 (720p)

Loki (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 2x5

Episode 5

Loki Season 02 Sinhala Sub
Loki Season 02 Sinhala Subtitles
Loki Sinhala Sub
Loki Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

එහෙනම් ඔන්න ධාරානිපාත වැසි, අකුණු මැදින්
බොහොම අමාරුවෙන් වගේම අධිෂ්ඨානයෙන් අරගෙන ආවා.
හැමෝම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ලොකී දෙවන කතාමාලාවේ පස්වෙනි කතාංගය
තව එක කතාංගයයී මේ සීසන් එකේ ඉතුරු වෙලා තියෙන්නේ
එහෙනම් ලිපිය පටන්ගමු.
කලින් කතාංගය තනිකරම පිස්සුවක් වුනා දැක්කනේ 
වික්ටර් ටයිම්ලි ස්පැගටි වෙලා ගියා.
ඒවගේම මාවල් විශ්වයේ දරුණු කෘතිම බුද්ධියක ක්‍රියාකලාපය
බලය ලබාගන්න රවෝනා කොයිතරම් මෝඩ වුනාද 
ඒ අතරේ ලොකී සහ මෝබියස්ගේ නොපසුබට උත්සාහය 
වගේම අපේ සිල්වි අක්කගේ ඉමෝෂනල් මෝමන්ට් එකකුත් තිබුනා.
ඉතින් අද කතාංගය මේ කතාවෙන් සෑහෙන වෙනස් පැත්තකට යනවා.
මාවල් ඉන්ට්‍රෝ එක සෑහෙන දුක්බර විදිහටයි හදලා තියෙන්නේ 
මේ කතාවෙදි අපි නොදැකපු TVA ඒජන්ට්ලගේ ඇත්ත ජීවිත ගැන බලාගන්න ලැබෙනවා.
ඉතින් ඔයාලා කලින් කතාවල ක්‍රෙඩිට්ස් බැලුවා නම් දකිනවා 
බෝඩ් එකක අලවලා තිබුන ස්ටිකී නෝට් වගයක් 
මේක කාගෙද කියලත් අද බලාගන්න පුළුවන්.
මම නම් ආසම O.B. ගේ ඇත්ත ජීවිතයට
ඉතින් ලොකීට මොනවා වෙයිද ??
TVA එක ඉවරටම ඉවරයිද??
He who remains ආයේ එයිද??
කිව්වත් වගේ මේ හැමදේම එයාගේ සැලැස්මක්ද?
ඔන්න එහෙනම් කුතුහලය සංසිඳුවා ගන්න බලන්න.
අන්තිමට කියන්න දෙයක් තියනවා…
Endgame එකෙන් පස්සේ පලවෙනි වතාවට Marvel එකෙන් ඕඩියෝ පෝස්ට් ක්‍රෙඩිට් එකක් දීලා තියනවා.
ඒකේ තේරුම මොනවා වෙයිද බලන්න කතාංගයේ අවසාන තත්පර 10 වෙනකන් ස්කිප් නොකර බලන්න.
එහෙනම් දැනට සමුගන්නවා…
එහෙනම්, Loki හයවන එපිසෝඩ් එකෙන් ආයෙත් හමුවෙමු…

ඉතින් රැඳීසිටින්න Sinhalasub.lk සමඟ… ඉදිරි එපිසෝඩ් වලින් හමුවෙන බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ නිර්මාල් විමුක්ති (S.K.) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Loki:- S2:E5
Loki:- S2:E5
Loki:- S2:E5
Loki:- S2:E5
Loki:- S2:E5
Loki:- S2:E5
Nov. 02, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published