What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01
  • Player 02

Loki (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 2x1

Ouroboros

Loki Season 02 Sinhala Sub
Loki Season 02 Sinhala Subtitles
Loki Sinhala Sub
Loki Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න උණු උණුවෙම අරගෙන ආවෙ මේ අවුරුද්දෙ වැඩියෙන්ම හෝප්ස් තියාගෙන බලාගෙන හිටපු MARVEL සීරීස් එක වෙන LOKI SEASON 2 එක අරගෙන…

අපි යමු කතාවට..💙🙌

නම – LOKI SEASON 2

නළු නිළියන් –

Tom Hiddleston
Sophia Di Martino
Wunmi Mosaku
Eugene Cordero
Rafael Casal
Kate Dickie
Liz Carr
Neil Ellice
Ke Huy Quan
Owen Wilson
Gugu Mbatha-Raw
Tara Strong
Jonathan Majors

රට – United States

කතාංග ගණන – 6

මාධ්‍ය සහකරු – Disney+

කවුද මේ ලොකී? සරලම උත්තරය තමා තෝර්ගෙ දෙකුස උපන් මල්ලි කියන එක.ඉතින් මුලින්ම සීසන් දෙකට යන්න කලින් කලින් කතාව ආවර්ජනය කරගමුකෝ..බලලා නැත්තන් මේ ෆොටෝ එක උඩ ටච් කරලා බලන්න.. අපේ උපසිරසරත් එක්කම..😄👇

LOKI SEASON 1 කතාවෙන්..

වෙස් මාරු කිරීමේ හැකියාවට අධිපති වගේම බලයට කෑදර ලොකී කාලාවකාශ නිලධාරීන්ට අහුවෙන්නෙ(TVA) අනවසර කාලය හා අවකාශය බිඳීමක් නිසා..මේ අතර ඔහුට හමුවෙනවා මෝබියස් නම් මිතුරෙක්..TVA මධ්‍යස්ථානයේදි ලොකීට තේරුම් යනවා තමන් මෙතුවක් කල් කල දේවල් වැඩකට නැතු දේවල් කියලා..ඉතින් ඔහු තීරණය කරනවා මෙතනින් පැනලා යන්න. යන අතර මඟ ඔහුට සිල්වි ඇතුළු ඔහුගේම වේරියන්ලව හමුවෙමවා..එහෙදි ඉදිරියට එන MCU හි තානෝස්ට පසු එන ලොකුම දුෂ්ඨයා වන KANG වත් අපිට බලාගන්න පුළුවන්..

SEASON 2 සාරාංෂයක්..

සිල්වි කාල දොරටුවකට ලොකීව ඇද දැමීමෙන් පසු ඔහු වැටෙන්නෙ TVA එකේ අතීතයට..මෙහෙදි අපිට බලාගන්න පුළුවන්..ලොකීව ටයිම් ස්ලිප් වෙනවා.ඉතින් ඔහුට ඒකෙන් බේරෙන්න පුළුවන් වෙයිද? කොහොමනමුත් LOKI කතාමාලාව තිර රචකයන් පවසන අන්දමට එහි අරමුණ වෙන්නෙ තෝර් සහ ලොකීව නැවත් එක් කිරීම. ඉතින් එපිසෝඩ් 6 ක් පුරාවට දිවෙන සීසන් 2 කතාමාලාව 2023 ඔක්තෝම්බර් 6 අන්තර් ජාලයට නිකුත් වුනා.

ඉතින් රැඳීසිටින්න Sinhalasub.lk සමඟ… ඉදිරි එපිසෝඩ් වලින් හමුවෙන බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ගිහාන් ප්‍රමුදිත සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Loki:- S2:E1
Loki:- S2:E1
Loki:- S2:E1
Loki:- S2:E1
Loki:- S2:E1
Loki:- S2:E1
Loki:- S2:E1
Loki:- S2:E1
Loki:- S2:E1
Loki:- S2:E1
Oct. 05, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published