What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (1080p)
  • Player 02 (720p)

Gen V (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x8

Guardians of Godolkin

Gen V Sinhala Sub
Gen V Sinhala Subtitles
Gen V (2023) Sinhala Sub
Gen V (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

The Boys කතාමාලවේ ස්පින් ඕෆ් කතා මාලාවක් විදියට නිකුත් උන Gen V පළමු කතාමාලාවේ අවසන් කොටස ඔන්න උණු උණුවෙම ගෙනාවා. ට්‍රේලර් එක බලද්දි හිතට ඇල්ලුවේ නැති උනාට පළවෙනි එපියෙන්ම මේ කතාමාලාව ගොඩක් අයගේ හිතට අල්ලපු බව කියන්න ඕන. අද අවසන් කතාංගය නිසා මේ කොටස ඉතාම වැදගත් බවත් අමුතුවෙන් මතක් කරන්න ඕන නැති නිසා වෙන්නේ මොනාද බලමු.

අද කොටසින්…

අද කොටස ගොඩක් සුවිශේෂයි කියලා දන්නවනේ. ඒ නිසා වැදගත් සිද්ධි කිහිපයක්ම බලාගන්න පුළුවන්. කේට් සහ සෑම් එකතු වෙලා හිර කරගෙන ඉන්න සූප්ලව එළියට කරගෙන කරන ලොකු විනාශයක් කරනවා. ඒ වගේම ඈශ්ලි සහ වෝට් එකේ අධ්‍යක්ෂක මණ්ඩලය සෙවන් එක ඇතුලට ගන්න අළුත්ම සුපිරි වීරයෙක්ගේ අයදුම් පත්‍ර පරීක්ෂා කරන ආකාරයත් දකින්න ලැබෙනවා. අවසන් කොටස නිසා වැඩි දේවල් කියන්නේ නෑ හොඳ හොඳ සෙල්ලම් තියෙන්නේ අන්තිමට කියනවා වගේ හැමෝම බලාගෙන හිටපු කෙනෙක්ව අද කතාංගයේ අන්තිමට බලාගන්න පුළුවන්.

ඒ වගේම මතක ඇතුව අන්තිමට තියෙන ක්‍රෙඩිට් සීන් එකත් බලන්න ඒකෙත් ලොකු පුදුම කිරීමක් තියෙනවා. පලවෙනි කතා මාලාව අවසන් උනාට දැනටමත් Gen V දෙවෙනි කතා සමයක් දක්වා දීර්ඝ කරපු බව ඔයාලා දන්නවනේ. මේ වගේම දෙවෙනි කතාමාලාවත් අපි ඔයාලට අනිවාරෙන්ම අරං එනවා…

එහෙනම් මෙ එපිසොඩ් එකත් බලන්න කියල ඔයාල හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

ඔන්න එහෙනම් අන්තිම එපිසොඩ් එකත් අරගෙන ආවා. එහෙනම් දිගටම සිංහලසබ්.නෙට් වෙතින් Gen V කතා මාලාව නරඹන්න කියල ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරමින් දැනට සමුගන්නවා.

ජය වේවා!!

Gen V:- S1:E8
Nov. 02, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscopelk