What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02

Gen V (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x4

The Whole Truth

Gen V Sinhala Sub
Gen V Sinhala Subtitles
Gen V (2023) Sinhala Sub
Gen V (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න දැනට කතා මාලාව උපරිම කුතුහලේකට ගේන්න මෙහි නිර්මාණකරුවන්ට හැකිවෙලා තියෙනවා. ඒක මේක බලන ඔයාලත් දන්නවා ඇතිනෙ. සුපිරිම සීන් ටිකක් මේ ටිකේ යන්නෙ කියලා. එහෙනම් තවත් වල්පල් කියවන්නැතුව කතාවට බහින්නම්. 

මේ එපිසෝඩ් එක නිකුත් වුණේ ගිය ඔක්තෝබර් 6 වෙනිදා. මේ වෙනකොට IMDb දර්ශකේ 7.9 අගයක් ගන්න හැකිවෙලා තියෙනවා. අද කතාව ගැන මතක් කළොත්, එමා ගියානෙ සෑම්ව බේරගන්න වූඩ්ස් එකට ආන්ඩ්‍රේගෙ යෝජනාවට අනුව. ඒකෙදි නොහිතූ කරදර ගොඩකට මුහුණ දෙන්න මෙයාලට සිද්ධ වෙනවා. එනම් එමා එතෙන්ට ගියපු වෙලේදි ආරක්ෂකයන්ට සැක හිතිල සෑම්ව හොයන් ආපු වෙලේ මෙයාල ආරක්ෂකයන්ව මරලා ඒකෙන් පැනගන්නවා. මේ අතරදි ආන්ඩ්‍රේ ඇතුලු කන්ඩායම හොඳටම බය වෙලා එයාලව හොයනවා. ඒ වගේම කේට්ගෙ කීමට පිටින් මෙහෙම මෝඩ වැඩක් කරපු එකට කට්ටියම ආන්ඩ්‍රේට දොස් පවරනවා.

ඒ අනුව මේ කොටසෙදි ටෙක් නයිට් කියලා ප්‍රසිද්ධ සූප් කෙනෙක් මෙයාලගෙ කැම්පස් එකට එනවා. ටෙක් නයිට්ගෙ වැඩේ තමයි නොවිසඳුණු අභිරහස් වල සත්‍ය ලෝකෙට හෙලි කරන එක. ඒ සඳහා ටෙක්‍ට විශේශ බලයකුත් තියෙනවා ඇත්ත නැත්ත වෙන් කරලා අඳුර ගන්න. ඉතිං මේ ටෙක් නයිට් ගොඩොල්කින් යුනිවසිටියට එන්නේ ගෝල්ඩන් බෝයිගේ නොවිසඳුණු අභිරහස ගැන ලෝකට හෙළිකරන්න සහ ඊට වගකිව යුත්තන්වත් හෙලි කරන්න. මේක ලොකු අභියෝගයක් වෙනවා ඩීන් ෂෙට්ටිට මොකද මේ වෙනකොට සෑම් එහෙමත් වූඩ්ස් එකෙන් පැනල ගිහින් ඉන්න නිසා. එතන ඉඳන් මේවා කෙසේ කෙළවර වෙයිද කියන එක ඔයාලම බලාගන්න.

ඒ වගේම විශේශයෙන් මතක් කරන්න ඕනෙ මේක 18+ සීරිස් එකක්, ඒ නිසා සමහර වචන එහෙම්මම දාල තියෙනවා රසවින්ඳනේට බාදාවක් නොවෙන්න ඕන නිසා. එහෙනම් මීලඟ 5 වෙනි කතාංකයත් ඒක නිකුත් වුණාම ඔයාලට අපි අනිවාරෙන්ම ඉක්මනින්ම අරං එන්නම්. 

දැනට එපිසෝඩ් 4ක්  රිලීස් වුණා. ඉතුරු එපිසෝඩ් ටිකත් ආව ගමන් ඉක්මණටම අරං එන්නම්. එහෙනම් දිගටම සිංහලසබ්.නෙට් වෙතින් Gen V සමඟ රැඳිල ඉන්න කියල ආරාධනා කරමින් දැනට සමුගන්නවා.

ජය වේවා!!

Gen V:- S1:E4
Oct. 05, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscopelk