What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

Gen V (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x5

Welcome to the Monster Club

Gen V Sinhala Sub
Gen V Sinhala Subtitles
Gen V (2023) Sinhala Sub
Gen V (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් ලහි ලහියෙම ආවේ Gen V පස්වෙනි එපිසෝඩ් එක අරගෙනයි

ලහි ලහියේ කිව්වට දවසක්ම පරක්කුයි.

ආයේ The Boys එකට නොදෙවනි එකක් 

මට සෙට්වුනේ කතාව උඩු යටිකුරු ගහන එපිසෝඩ් එක

එහෙනම් කතාවට බහිමු.

ඔයාලට කලින් කතාවෙන් බලාගන්න පුළුවන් වුනානේ

එමා ගෝල්ඩන් බෝයිගේ මල්ලි අරන් වුඩ්ස් වලින් පැනගන්න හැටි

ඒක හොයන්න පරීක්ෂකයෙක් ආපු හැටි, එයාට අත්වුන ඉරණම

එයා මරීගෙන් ඇත්ත එලියට ගත්ත හැටි

මරීගෙයි ජෝඩන්ගෙයි ඩිස්ට ඩිඩින් පාර

අද එපියෙන් ඔයාලට බලාගන්න පුළුවන් 

මේ යාළුවෝ කියලා ඉන්න අය ඇත්තම යාළුවෝද කියලා

තවත් අභිරහස් ගොඩක් එලිවෙනවා වගේම කතාව ලොකු පිම්මක් පනිනවා.

එහෙනම් දැනට සමුගන්නවා… දැනට එපිසෝඩ් 5ක්  රිලීස් වුණා. ඉතුරු එපිසෝඩ් ටිකත් ආව ගමන් ඉක්මණටම අරං එන්නම්. එහෙනම් දිගටම සිංහලසබ්.නෙට් වෙතින් Gen V සමඟ රැඳිල ඉන්න කියල ආරාධනා කරමින් දැනට සමුගන්නවා.

ජය වේවා!!

Gen V:- S1:E5
Oct. 12, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscopelk