What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 2
  • Player 3
  • Player 4

Gen V (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x3

#ThinkBrink

Gen V Sinhala Sub
Gen V Sinhala Subtitles
Gen V (2023) Sinhala Sub
Gen V (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

එහෙනම් මං ඇමසන් ප්‍රයිම්ලා විකාශය කරන්න පටන් ගත්තු අලුත්ම කතාව Gen V  කතාමාලාවේ තුන්වෙනි කොටසත් අරගෙන ආවා. බැලුවම තේරෙනවා මේ කතාමාලාව The Boys කතා මාලාවේ වයිබ් එක තිබ්බත් කතාව වෙනස්ම පැත්තකට ඇදිලා යනවා කියලා. කොහොම උනත් මේ සතියේ නිකුත් වුන එපියටත් සබ් කරනගමන් තියෙන්නේ. ඒකත් ඔයාලට ඉක්මනින්ම ලැබෙයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.

පසුගිය කොටසින්…
බ්‍රින්ක්ස් ව මරලා ගෝල්ඩන් බෝයි සියදිවි නසාගත්තා. මුලු ස්කෝලෙම ඛේදවාචකයකට මුහුනදීලයි ඉන්නේ. ගෝල්ඩන් බෝයිගේ සිද්ධිය නිසා පාසල පවත්වගෙන යන්න ලැබෙන අරමුදල් නවතින්න පටං ගන්නවා. ඒ නිසා පාසල් පරිපාලනය ආයෙමත් අරමුදල් එකතු කරගන්න වෙනම වැඩකට අත ගහන්න හදනවා. ඒ අතරේ ගෝල්ඩන් බෝයිගේ මරනයත් එක්ක එයාගේ ලගින්ම හිටපු යාලුවෝ ගොඩක් දුක් වෙනවා. ඒ වගේම පාසලේ ශ්‍රේණිගත කිරීම් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. නවකයක් උන මරී දැන් ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවේ උඩට ඇවිල්ලා. මේ ගැන අනිත් ලමයි වැඩි ප්‍රසාදයක් නොදැක්වූ වත් මරී දැන් පාසලේ ජනප්‍රිය චරිතයක් වෙලා. පෞද්ගලික කාරණා වෙන අය එක්ක කතා කරන්න ගිහින් එමා අමාරුවේ වැටුන හැටිත් අපට බලාගන්න පුලුවන්. ඒවගේම අන්ඩ්‍රේ සෑම් ගැන හෝඩුවාවක් හොයාගන්නවා. තව පොඩ්ඩෙන් ඒක හොයාගන්න ගිහින් මිනිහට මැරුම් කන්නත් වෙනවා.

දැනට එපිසෝඩ් 4ක්  රිලීස් වුණා. ඉතුරු එපිසෝඩ් ටිකත් ආව ගමන් ඉක්මණටම අරං එන්නම්. එහෙනම් දිගටම සිංහලසබ්.නෙට් වෙතින් Gen V සමඟ රැඳිල ඉන්න කියල ආරාධනා කරමින් දැනට සමුගන්නවා.

ජය වේවා!!

Gen V:- S1:E3
Gen V:- S1:E3
Gen V:- S1:E3
Gen V:- S1:E3
Sep. 28, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscopelk