What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 2
  • Player 3
  • Player 4

Gen V (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x2

First Day

Gen V Sinhala Sub
Gen V Sinhala Subtitles
Gen V (2023) Sinhala Sub
Gen V (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද ඉතිං. ඔන්න Gen V සීරිස් එකේ දෙවෙනි එපිසෝඩ් එක තමා මේ. කලින් එපිසෝඩ් එක අවසානයෙදි ලොකු ඛේදවාචකයක් උනා මතකයිනෙ. ඒ තමා ගෝල්ඩ්කින් පාසලේ දක්ශයෙක් වෙන ගෝල්ඩන් බෝයිගෙ අභිරහස් දිවි නසා ගැනීම. හැමෝම ඉදිරිපිටයි සිද්ධිය උනේ. හැබැයි ඔන්න මේ කොටසෙදි ඒකට ප්‍රතිඵල විඳින්න වෙන්නෙ ගෝල්ඩන් බෝයිගෙ යාළුවන්ට. ඒ වගේම එයා සුපිරි බලැති වීරයෙක් නිසා වෙළෙඳපොලවල් වල එයාගෙ ස්වරූපයෙන් තියෙන ගොඩක් වෙළෙඳ භාණ්ඩ වලට මරු පහරක් වදිනවා. ඒක වළක්වගන්න කරන උත්සාහයටත් මැදිහත් වෙන්න වෙන්නෙ මරී, ඇන්ඩ්‍රෙ කියන යාළුවන්ට.

දැනට එපිසෝඩ් 4ක්  රිලීස් වුණා. ඉතුරු එපිසෝඩ් ටිකත් ආව ගමන් ඉක්මණටම අරං එන්නම්. එහෙනම් දිගටම සිංහලසබ්.නෙට් වෙතින් Gen V සමඟ රැඳිල ඉන්න කියල ආරාධනා කරමින් දැනට සමුගන්නවා.

ජය වේවා!!

Gen V:- S1:E2
Gen V:- S1:E2
Gen V:- S1:E2
Gen V:- S1:E2
Gen V:- S1:E2
Gen V:- S1:E2
Sep. 28, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscopelk