What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (1080p)
  • Player 02 (720p)

Adult Trainee (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x7

Episode 7

Adult Trainee Sinhala Sub
Adult Trainee Sinhala Subtitles
Adult Trainee (2021) Sinhala Sub
Adult Trainee (2021) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න යාළුවනේ අද මේ අරං එන්නේ Adult Trainee කියන කතා මාලාවයි… මේක ඇවිල්ලා කතා තුනක එකතුවක් විච්ච කතාවක්. කෙටියෙන්ම කිව්වොත් මේ කතා මාලාව ඇතුළෙ කතා තුනක් දිග ඇරෙනවා. මේ කතා තුන ඇතුළෙ ඉන්න ප්‍රධාන චරිත ඉස්කෝලෙ යන ළමයි උණාට ලොකු වැඩ කරන අය. මේක පහුගිය නොවැම්බර් මාසෙ ටෙලිකාස්ට් වුණ Yoo Hak Chan ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණ IMDb rating එක 7.5 ක් තියෙන එක කොටසක් මිනිත්තු තිස්පහක හතලික වගේ ධාවන කාලෙකින් යුක්ත කතාවක්.

ඔන්න ඉතින් අවසන් කොටසටත් ආවා.. කතා තුනේ අවසානය වගේම මේ කතා මාලාවෙ අවසානයත් මේක. මේ කතා මාලාව අවසන් වෙනක් රැඳී හිටපු ඔයාලටත් ගොඩක් ස්තූතියි!!..

මේ කොටසට නම් ටිකක් දුක හිතෙනවා. තමන්ගෙ පවුලෙ වටිනාකම වගේම හොඳ යාළුවෙක්ගෙ වටිනාකමත් ඔයාලට මේකෙන් තේරෙයි…

මේ කොටසෙදි සොන් නා හොයා ගන්නවා කවුද ඇත්තටම ජේ කියලා… ඔයාලගෙ අනුමානෙත් හරි ගියාද බලන්නකෝ.. කතාවෙ අවසානෙ නම් ටිකක් වෙනස්. ඔයාලට ඕන දෙයක් හිතා ගන්න ඉඩදීලා ඉවරවෙන්නෙ…

ඔයාලට මේ කතාවෙ Original soundtrack ටික හිතට ඇල්ලුවා නම් ඒ ටිකත් බා ගන්න මම නම් ටික කියන්නංකෝ…

First Story

  • Hyun Si Young – On The Floor
  • Sarah – Slowly

Second Story

  • Miyeon (G)I-dle – Imagine Love

Third Story

  • JADE (Feat. Seungmin) – All Again
  • SOOIN – Dumby

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි හැමෝම ආදරයෙන් ආරාධනා කරනවා මෙ ලස්සන කතා මාලාව බලන්න… ආයුබොවන්!!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ අන්ජලී පින්සාරා සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Adult Trainee:- S1:E7 [END]
Nov. 26, 2021

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published