What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (1080p)
  • Player 02 (720p)

Adult Trainee (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x3

Episode 3

Adult Trainee Sinhala Sub
Adult Trainee Sinhala Subtitles
Adult Trainee (2021) Sinhala Sub
Adult Trainee (2021) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න යාළුවනේ අද මේ අරං එන්නේ Adult Trainee කියන කතා මාලාවයි… මේක ඇවිල්ලා කතා තුනක එකතුවක් විච්ච කතාවක්. කෙටියෙන්ම කිව්වොත් මේ කතා මාලාව ඇතුළෙ කතා තුනක් දිග ඇරෙනවා. මේ කතා තුන ඇතුළෙ ඉන්න ප්‍රධාන චරිත ඉස්කෝලෙ යන ළමයි උණාට ලොකු වැඩ කරන අය. මේක පහුගිය නොවැම්බර් මාසෙ ටෙලිකාස්ට් වුණ Yoo Hak Chan ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණ IMDb rating එක 7.5 ක් තියෙන එක කොටසක් මිනිත්තු තිස්පහක හතලික වගේ ධාවන කාලෙකින් යුක්ත කතාවක්.

කලින් කොටසෙ කිව්වා වගේම මේ දෙවෙනි කතාව. කතා තුනෙන් දිගම කතාවත් මේකමයි. එපිසෝඩ් තුනක මේක දිග ඇරෙනවා…

වැඩි කතා නැතුව කතාව පැත්තට ගියොත්, බන් යුරා කියෙන්නෙ පාසල් යන ගතානුගතික ගෑණු ළමයෙක්. මෙයාගෙ පොඩි කාලෙ ඉඳන් ඉන්න හොඳම යාළුවා තමයි කිම් නම් හෝ කියන්නෙ.(හොඳම පිරිමි යාළුවා) මෙයාගෙ හොඳම ගැහැණු යාළුවා නමින් කන්ග් ඩා හ්යුන්. බන් යුරාගෙ පළවෙනි ආදරේ, පළවෙනි කොල්ලා තමයි සොන්ග් යී ජූන්. යී ජූන් කියන්නෙ කිස් කරන්න වගේ ශාරීරික සම්බන්ධකම් වලට ආස කොල්ලෙක්. ඒත් යූරා ගතානුගතික කෙනෙක් නිසා යී ජූන් යුරාව දාලා යනවා. නපුරුම දේ කියන්නෙ යී ජූන් යුරාට පස්සෙ යාළුවෙන්නෙ ඩා හ්යුන් එක්ක. ඒ කියන්නෙ යුරාගෙ හොඳම යාළුවත් එක්ක. මේ දෙන්නා කිස් කර කර ඉන්නකොට යුරාගෙ අතටම අහු වෙනවා… ඔන්න ඔතනින් තමා කතාව පටන් ගන්නෙ…

අපි තව කියන්න ගියොත් වැඩක් නෑනෙ. ඔයාලම බලලා ඉන්නකෝ… ඇත්තම කිව්වොත් පළවෙනි කතාවට වැඩිය මේක ලස්සනයි…

Joo Yoo Jung as Bun Yu RaStill 17, Record of Youth, Love Alarm කියන කතා බලපු අයනම් මෙයාව දන්නවා ඇති..

Ryeo Un as Kim Nam HoThrough the Darkness (මේක මේ එන 14 ටෙලිකාස්ට් වෙන්න තියෙන එකක්), 18 Again, 365: Repeat The Year බලපු අය මෙයාව දන්නවා ඇති

Lee Chan-Hyeong as Song Yi-JoonHospital Playlist 2 එක බලලා තියේ නම් ඔයාලා මෙයාව දන්නවත් ඇති

Park Se-Hyun as Kang Da-HyunYouth of May, Record of Youth කියන කතාවල මෙයත් රඟ පාලා තියේ..

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි හැමෝම ආදරයෙන් ආරාධනා කරනවා මෙ ලස්සන කතා මාලාව බලන්න… ආයුබොවන්!!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ අන්ජලී පින්සාරා සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Adult Trainee:- S1:E3
Nov. 19, 2021

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published