What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (1080p)
  • Player 02 (720p)

Adult Trainee (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x6

Episode 6

Adult Trainee Sinhala Sub
Adult Trainee Sinhala Subtitles
Adult Trainee (2021) Sinhala Sub
Adult Trainee (2021) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න යාළුවනේ අද මේ අරං එන්නේ Adult Trainee කියන කතා මාලාවයි… මේක ඇවිල්ලා කතා තුනක එකතුවක් විච්ච කතාවක්. කෙටියෙන්ම කිව්වොත් මේ කතා මාලාව ඇතුළෙ කතා තුනක් දිග ඇරෙනවා. මේ කතා තුන ඇතුළෙ ඉන්න ප්‍රධාන චරිත ඉස්කෝලෙ යන ළමයි උණාට ලොකු වැඩ කරන අය. මේක පහුගිය නොවැම්බර් මාසෙ ටෙලිකාස්ට් වුණ Yoo Hak Chan ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණ IMDb rating එක 7.5 ක් තියෙන එක කොටසක් මිනිත්තු තිස්පහක හතලික වගේ ධාවන කාලෙකින් යුක්ත කතාවක්.

ඔන්න මේ ගෙනාවෙ කතා තුනෙන් අවසාන කතාව. මේ කතාව කොටස් දෙකකින් සමන්විතයි. ඒ කියන්නෙ දැන් මේ කතාවත් ඉවර වෙන්න ළඟයි…

මේ කතාව ගැන කිව්වොත් සොන් නා එවුන් කියන්නෙ පාසල් යන ඒත් ටිකක් මහත ගෑනු ළමයෙක්. චෝයි කන්ග් ජූන් කියන්නෙ Boys of the Month කියන බෝයි බෑන්ඩ් එකේ සාමාජිකයෙක්. නා එවුන් මේ පිරිමි ළමයට කැමතියි. දවසක් සොන් නා ඉස්කෝලෙ යනකොට එයාගෙ ලොකර් එකේ තිබිලා එයාට ලිවුමක් හම්බවෙනවා.

නා එවුන්,
ඩයට් කරන්න එපා. ඔයාගෙ උකුල විශිෂ්ට කලා කෘතියක් වගේ.
                                                                              – මීට ජේ

මෙන්න මෙහෙම කියපු. ඉතින් හැමදාම මෙයාට තඩි, ඌරා වගේ කියපු ළමයි අතරෙ තමන්ගෙ ලස්සනක් දැකපු කෙනෙක් ඉන්නවා කියන සතුටින් මෙයා ජේව හොයන්න උත්සහ කරනවා…

ඔතනින් නවත්තන්නම්.. තව කියන්න ගියොත් කතාවම කිව්වා වෙනවනේ

Kwon Young Eun as Son Na Eunමෙයා නම් මීට කලින් රඟපාලා නෑ. ඒ හින්දා ඔයාලට මෙයාව නම් පළවෙනි වතාවට හම්බවෙන්නෙ මේකෙන්…

Kim Min Ki as Choi Kang JoonTrue Beauty බලපු අය නම් මෙයාව අනිවාරෙන් දන්නවා ඇති

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි හැමෝම ආදරයෙන් ආරාධනා කරනවා මෙ ලස්සන කතා මාලාව බලන්න… ආයුබොවන්!!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ අන්ජලී පින්සාරා සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Adult Trainee:- S1:E6
Nov. 26, 2021

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published