සුභ දවසක් හැමෝටම!!
ඔන්න යාළුවනේ අද මේ අරං එන්නේ Adult Trainee කියන කතා මාලාවයි… මේක ඇවිල්ලා කතා තුනක එකතුවක් විච්ච කතාවක්. කෙටියෙන්ම කිව්වොත් මේ කතා මාලාව ඇතුළෙ කතා තුනක් දිග ඇරෙනවා. මේ කතා තුන ඇතුළෙ ඉන්න ප්‍රධාන චරිත ඉස්කෝලෙ යන ළමයි උණාට ලොකු වැඩ කරන අය. මේක පහුගිය නොවැම්බර් මාසෙ ටෙලිකාස්ට් වුණ Yoo Hak Chan ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණ IMDb rating එක 7.5 ක් තියෙන එක කොටසක් මිනිත්තු තිස්පහක හතලික වගේ ධාවන කාලෙකින් යුක්ත කතාවක්.
කලින් කොටසෙ කිව්වා වගේම මේ දෙවෙනි කතාව. කතා තුනෙන් දිගම කතාවත් මේකමයි. එපිසෝඩ් තුනක මේක දිග ඇරෙනවා…
මේ ඉතින් දෙවෙනි කතාවෙ අන්තිම කොටස… මුකුත්ම නොකියා ඔයාලටම බලන්න ඉඩ දෙන්නම්.. මේක නම් පළවෙනි කතාව වගේ නෙවේ හොඳ අවසානයක් තියෙන කතාවක්…
Joo Yoo Jung as Bun Yu RaStill 17, Record of Youth, Love Alarm කියන කතා බලපු අයනම් මෙයාව දන්නවා ඇති..
Ryeo Un as Kim Nam HoThrough the Darkness (මේක මේ එන 14 ටෙලිකාස්ට් වෙන්න තියෙන එකක්), 18 Again, 365: Repeat The Year බලපු අය මෙයාව දන්නවා ඇති
Lee Chan-Hyeong as Song Yi-JoonHospital Playlist 2 එක බලලා තියේ නම් ඔයාලා මෙයාව දන්නවත් ඇති
Park Se-Hyun as Kang Da-HyunYouth of May, Record of Youth කියන කතාවල මෙයත් රඟ පාලා තියේ..
එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි හැමෝම ආදරයෙන් ආරාධනා කරනවා මෙ ලස්සන කතා මාලාව බලන්න… ආයුබොවන්!!!
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ අන්ජලී පින්සාරා සහෝදරියගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
Download-02 | FHD 1080p | 1.01 GB |
Download-02 | HD 720p | 507 MB |
Download-02 | SD 480p | 256 MB |
Options | Quality | Size |
---|---|---|
Download-03 | FHD 1080p | 1.01 GB |
Download-03 | HD 720p | 507 MB |
Download-03 | SD 480p | 256 MB |
Options | Quality | Size |
---|---|---|
සිංහල උපසිරසි | Subtitles | ---- |