සුභ දවසක් හැමෝටම!!
ඔන්න යාළුවනේ අද මේ අරං එන්නේ Adult Trainee කියන කතා මාලාවයි… මේක ඇවිල්ලා කතා තුනක එකතුවක් විච්ච කතාවක්. කෙටියෙන්ම කිව්වොත් මේ කතා මාලාව ඇතුළෙ කතා තුනක් දිග ඇරෙනවා. මේ කතා තුන ඇතුළෙ ඉන්න ප්‍රධාන චරිත ඉස්කෝලෙ යන ළමයි උණාට ලොකු වැඩ කරන අය. මේක පහුගිය නොවැම්බර් මාසෙ ටෙලිකාස්ට් වුණ Yoo Hak Chan ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණ IMDb rating එක 7.5 ක් තියෙන එක කොටසක් මිනිත්තු තිස්පහක හතලික වගේ ධාවන කාලෙකින් යුක්ත කතාවක්.
අද කතාව ගැන කිව්වොත් මේ කොටසින් පළවෙනි කතාව ඉවරයි. ඒ කියන්නෙ ජේ මිනුයි යේ ක්යුංගෙයි කතාව ඉවරයි. කලින් කොටස ඉවර උණේ ජේ මින් රීසෙට් වෙලාද නැද්ද කියලනේ.. අද කොටස බලලම ඒක ඔයාලා බලලා දැන ගන්නකෝ… තමන්ගෙ ආදරේ කියා ගන්න කට්ට කන ජේ මින්ට ලොකු මරාලෙකුත් ඇඟට කඩන් වැටෙනවා..
මිත්‍රත්වය, ආදරය ගැන කියවෙන අද කොටස ඔයාලම බලලා ඉන්නකෝ…
ඊළඟට තියෙන්නෙ වෙන දෙන්නෙක්ගෙ කතාවක්… දැන් කතාව ඔක්කොම කියන්න ගියොත් වැඩක් නෑනෙ. ඉතින් අපි මෙතනින් නවතින්නම්… ධාවන කාලෙත් ගොඩක් නැති නිසා ඉක්මනට බලන්න පුළුවන් වගේම අඩු එම්බී ගානකින් ඩවුන්ලෝඩ් ගන්නත් පුළුවන්…
එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි හැමෝම ආදරයෙන් ආරාධනා කරනවා මෙ ලස්සන කතා මාලාව බලන්න… ආයුබොවන්!!!
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ අන්ජලී පින්සාරා සහෝදරියගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 1.16 GB | |
HD 720p | 499 MB | |
SD 480p | 252 MB |
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |