පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Sattam En Kaiyil (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
ගෞතම් කියන කෙනා කාර් එකේ රෑ වෙලා ගමනක් යනකොට බයිසිකල් කාරයෙක් කාර් එකේ හැප්පෙනවා..ඉතින් මේ බයික් කාරයා මැරිලා කියලා මෙයාට තේරුම් ගිහින් මිනිය හංගන්න කියලා හිතාගෙන මෙයා මිනිය කාර් එකේ ඩිකියට දා ගන්නවා..ඉතින් මිනිය කාර් එකේ ඩිකියේ දාගෙන යනකොට පොලිසිය චෙක් පොයින්ට් එකකදී අත දාලා කාර් එක නවත්තන්න කියනවා..ඒත් මෙයා කාර් එක නවත්තන්නේ නැතුව යනවා..ඒ වුණාට මෙයාව කොහොමහරි පොලිසියෙන් අල්ල ගන්නවා..එතනින් එහාට තමයි මේ ෆිල්ම් එකේ සුපිරිම ටික පටන් ගන්නේ..ඉතින් ඇත්තටම පොලිසියට මෙයාගේ කාර් එකේ තියෙන මිනිය හම්බෙයිද ???? මේ ගෞතම් කියන්නේ කව්ද ???? මෙයාට පොලිසියෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද ???? තවත් අපරාධ රාශියක් හෙළිවන අවසානය කුතුහලයෙන් ඔයාලටම බලන්න භාර කරලා මම මෙතනින් නවතිනවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..උපසිරැසි ඕනේ ෆිල්ම් තියෙනවනම් [email protected] හරහා මාව දැනුවත් කරන්න..පුළුවන් විදියට ඔක්කොටම සබ් දෙන්න බලන්නම්..
Country:India
Director:Chachi
Stars:Ajay Desai, Ajay Raj, KPY Sathish, Mime Gopi, Pavel Navageethan, Rithika Tamil Selvi, Sampada Baniya, Sathish, Venba, Vidhya Pradeep
Year:2024
Top Cast
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.12 GB | 17 | |
| HD 720p | 1.53 GB | 29 | |
| SD 480p | 788 MB | 17 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.12 GB | 18 | |
| HD 720p | 1.53 GB | 25 | |
| SD 480p | 788 MB | 34 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.12 GB | 18 | |
| HD 720p | 1.53 GB | 45 | |
| SD 480p | 788 MB | 17 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.12 GB | 16 | |
| HD 720p | 1.53 GB | 17 | |
| SD 480p | 788 MB | 20 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| SRT | ---- | 15 |


















