Watch Online & Direct Download
පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Artiste (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trailer WEB-DL IMDb: 8.7 141 min 9208 views
සහෝදරියගේ මිණීමැරුමේ අභිරහස සොයා
ඔන්න එහෙනම් මම අදත් සුපිරිම Thriller ෆිල්ම් එකක් අරගෙන ආවා..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
විකී සහ බුජ්ජි කියන්නේ අයියයි නංගියි..මෙයාලගේ දෙමාපියන් නැති නිසා මෙයාලා දෙන්නට දෙන්නා තමයි හැමදේම..ඒත් හදිසියේම බුජ්ජිව කෙනෙක් කෲර විදියට දූෂණය කරලා මරලා දානවා..එතනින් එහාට විකීගේ ජීවිතේම උඩු යටිකුරු වෙනවා..ඉතින්
ඇත්තටම බුජ්ජිට මෙහෙම කරේ කව්ද ????
එහෙම දෙයක් කරන්න හේතුව මොකද්ද ????
විකීට මිනීමරුවා හොයාගන්න පුළුවන් වෙයිද ????
ඒ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..අවසානය ඔයාලා පුදුම වෙනවා නොඅනුමානයි..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Country:India
Director:Ratan Rishi
Stars:Krisheka Patel, Prabhakar, Santosh Kalwacherla, Satyam Rajesh, Sneha Madhuri Sharma, Sonia Akula, Tanikella Bharani, Vinay Varma
Year:2025
Top Cast
Share
Links
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.50 GB | 111 | |
| HD 720p | 1.70 GB | 231 | |
| SD 480p | 901 MB | 212 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.50 GB | 96 | |
| HD 720p | 1.70 GB | 250 | |
| SD 480p | 901 MB | 229 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.50 GB | 65 | |
| HD 720p | 1.70 GB | 192 | |
| SD 480p | 901 MB | 174 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.50 GB | 78 | |
| HD 720p | 1.70 GB | 86 | |
| SD 480p | 901 MB | 93 |
You May Also Like
Comments


















