Watch Online & Direct Download
පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Ellige Payana Yavudo Daari (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trailer WEB-DL IMDb: 9.2 132 min 6883 views
ආදරවන්තිය වෙනුවෙන් පළිගැනීම
ඔන්න එහෙනම් සුපිරිම Thriller කන්නඩ ෆිල්ම් එකක් අද මම අරගෙන ආවා..මේකනම් මුල ඉදන් අග වෙනකල්ම ගොඩල් කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරියක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
මුලින්ම කතාව පටන් ගන්නේ පිස්සන් කොටුවෙන් කාන්තාවක් අරගෙන යන සයිකෝ මිනීමරුවෙක් ගැන භීතියක් ඇති කරලා..ඉතින් ඊටපස්සේ වෙන දේවල් කිව්වොත් කතාවේ කුතුහලය නැති වෙනවා..කව්ද මේ සයිකෝ මිනීමරුවා ?? එයා මිනීමරන්නේ ඇයි ?? එයාගේ ජීවත කතාව මොකද්ද ?? මේ හැමදේටම උත්තර හොයා ගන්න ෆිල්ම් එක අරගෙන බලන්න..කන්නඩ ෆිල්ම් ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..අවසානය වෙනකල්ම කුතුහලය තියෙනවා..ගොඩක් ලස්සනට කතාව ගලාගෙන යනවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Director:Surya Kiran
Stars:Abhimanyu Kashinath, Ashwin Rao Pallaki, Ayank, Raja Balwadi, Ramesh Nayak, Rini Bopanna, Sangeeth Shobhan, Spandana Udimane, Spoorti Udimane, Vijayashree Kalburgi
Year:2024
Top Cast
Share
Links
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.29 GB | 177 | |
| HD 720p | 1.60 GB | 263 | |
| SD 480p | 846 MB | 276 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.29 GB | 153 | |
| HD 720p | 1.60 GB | 219 | |
| SD 480p | 846 MB | 176 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.29 GB | 139 | |
| HD 720p | 1.60 GB | 166 | |
| SD 480p | 846 MB | 166 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.29 GB | 131 | |
| HD 720p | 1.60 GB | 144 | |
| SD 480p | 846 MB | 138 |
You May Also Like
Comments


















