What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x7

Episode 7

Sex Education Sinhala Sub
Sex Education Sinhala Subtitles
Sex Education (2019) Sinhala Sub
Sex Education (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මෙ තමයි ඉස්කෝලෙ අවසාන නැටුම තියෙන දවස. අපේ ඉස්කෝල වල ඕවා නැති උනාට පිටරටවල ඕවා ඇතිවෙන්න තියෙනවා. ඉතින් තමන්ගෙ සහකරුවා හෝ සහකාරිය එක්ක, එහෙමත් නැත්නම් නැටුමට යන්න කැමති ඕනම කෙනෙක් එක්ක මේකට යන්න පුලුවන්. ඉතින් නිකන්ම කල්ලතෝනි වගේ යන්න බැරි නිසා මේව් යනවා අයීයත් එක්ක ඇඳුමක් ගන්න, හැබැයි ඇඟට සෙට් වෙන ඇඳුම ගන්න සල්ලි නෑ. ඉතින් ශෝන් හෙන බොරුවක් දිගෑරලා ඒ කඩේ හිටිය අය ඉස්සරහා, අනුකම්පාව අරගෙන ඒ ඇඳුම මේව්ට අරගෙන දෙනවා. ඉතින් ඕටිස් නැටුමට යන්නේ ඕලත් එක්ක, ඒ කොහොමද කියනවනම් අලුතෙන්ම ඕලා මෝර්ඩේල් එකට බැඳෙනවා. ඒ කලින් ඉස්කෝලෙ පොඩි ප්‍රශ්නයක් නිසා. ඒ හේතුවෙන් මේ දෙන්නා ජෝඩුව විදිහට නැටුමට යනවා.

ඒ අතරේ කවදාවත් ආයෙ පල්ලි යන්නෙ නෑ කිවුව එරික් පල්ලියට යනව. ආයෙත් කතෝලිකයෙක් විදිහට පල්ලියේ වැඩත් එක්ක එකතුවෙනව. ඒවගේම ආයෙත් එරික් සහ ඕටිස් හොඳ යාලුවන් වෙනව. ඉතින් තවත් අද කොටස ගැන කියන්න අවශ්‍ය නෑනෙ. තව එක කොටසයිනේ තියෙන්නේ.

එහෙනම් අපි අන්තිම කොටසින් හමුවෙමු.

එහෙනම් අපි මෙ හත්වන කොටස බලමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රඛිත රණතුංග සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Sex Education:- S1:E7
Jan. 11, 2019

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published