What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x4

Episode 4

Sex Education Sinhala Sub
Sex Education Sinhala Subtitles
Sex Education (2019) Sinhala Sub
Sex Education (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මෙ කොටසේ වැඩි හරියක්ම තියෙන්නේ ක්ලිනික් එකේ වැඩ තමයි. කෙල්ලො දෙන්නෙක්ගේ ප්‍රශ්නයක්, ජැක්සන්ගේ ප්‍රශ්නයක්? ජැක්සන්ගේ??? ඔව්, ජැක්සන් දැන් මේව්ට ආදරේ කරනවා, හැබැයි මේව් කියන්නේ පෙම්වතුන්ට කැමති ජාතියේ කෙල්ලෙක් නෙමෙයි, ඒක නිසා එයාව කැමතිකරවගන්න එක ටිකක් විතර අමාරු වැඩක්. ඒක නිසා ජැක්සන් එනවා ඕටිස්ගේ උදවු බලාපොරොත්තුවෙන්, හැබැයි නිකන් නෙමෙයි, ජැක්සන් ඒකට සල්ලිත් දෙනවා. ඉතින් ඕටිස් මේව් ගැන දන්න ගොඩක් දේවල් මිනිහට කියලා දෙනවා. මේව් උනන්දුවක් දක්වන සාහිත්‍ය ගැන, සිංදු ගැන වගේ හැම දෙයක්ම.

ඒවගේම ජීන්ටයි ඕටිස්ටයි අලුත් යාලුවෝ දෙන්නෙකුත් හමුවෙනවා. යාලුවෝ කිවුවට යාලුවෝමත් නෙමෙයි. අපි බලමුකො ඉස්සරහට එයාලට මොකද වෙන්නේ කියලා.

එහෙනම් ඔයාලා මේ කොටසත් අරගෙන බලන්න ජැක්සන්ගේ ප්‍රයත්නය සාර්ථක වෙයිද, මේව් එයාට කැමතිවෙයිද කියලා. ඊලඟ කොටසින් හමුවෙමු.

එහෙනම් අපි මෙ හතරවන කොටස බලමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රඛිත රණතුංග සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Sex Education:- S1:E4
Jan. 11, 2019

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published