What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x3

Episode 3

Sex Education Sinhala Sub
Sex Education Sinhala Subtitles
Sex Education (2019) Sinhala Sub
Sex Education (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කලින් කොටසේ ඔයාලා දැක්කනේ සෑහෙන ප්‍රයත්නයකින් පස්සේ ඕටිස්ලාට අලුත් ගනුදෙනුකාරයින් ටිකක් හම්බුනා. දැන් ලමයි මේ ගැන දන්න නිසා කීයක් ගියක් කමක් නෑ කියලා තමන්ගේ ප්‍රශ්නේ විසඳගන්න ඕටිස් ලඟට එනව. ඉතින් ඒ අතරේ ඕටිස් මේව් ගැන ප්‍රේමණීය හීනයක් දැකලා තියෙනව. ඊටපස්සේ ඉතින් වෙන්නේ මොනාද කියලා කියන්න් ඕනෙ නෑනෙ. කොහොමහරි මිනිහා මේක අම්මගෙන් වහං කරන්න හදනවා. නමුත් වැඩේ හරියන්නේ නෑ. ජීන් ඒක දකිනව. දැකලා හොඳට හිතලා බලලා ඒ රෙද්ද හෝදලා දානවා. ඉතින් ජීන් සහ ඕටිස් හිතන විදිහට මේක ඉතාමත් හොඳ පියවරක්. ඒක නිසා ඕටිස් මේ ගැන එරික්ට කියනව. ඒ යකා වක්කඩ කැඩුවා වගේ ප්‍රධානා ශාලාවේ දේශනයක් අතරතුර හෙන හයියෙන් කෑගහලා කියනවා ” නියමයිනේ ” කියල.

ඒ අතරේ මේව් යනවා ගර්භනී පරීක්ශනයක් කරගන්න. හිතුවා වගේම වැඩේ හරි. බබා හම්බෙලා. සියල්ල අතරේ එරික් ඉස්කෝලෙ ස්වින් බෑන්ඩ් එකටත් එකතු උනා. ඒකෙදි ලිලී කියලා කෙල්ලෙක් හම්බෙනවා. කොහොමහරි ඒ කෙල්ලව එක්කරගෙන ගෙදරටත් යනවා.

එහෙනම් අපි මෙ තුන්වන කොටස බලමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රඛිත රණතුංග සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Sex Education:- S1:E3
Jan. 11, 2019

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published