What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 1080p
  • Player 02 1080p

Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x6

Episode 6

Sex Education Sinhala Sub
Sex Education Sinhala Subtitles
Sex Education (2019) Sinhala Sub
Sex Education (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මෙ කොටසේ ආරම්භයේදි අපිට පෙන්නනවා ඇයි ඕටිස්ගේ අම්මයි තාත්තයි වෙන් උනේ කියලා. ඒවගේම ඕටිස්ගෙ අම්මා අර හැම මිනිහෙක්වම ආශ්‍රය කරන්නෙත් කියලා. ඒක නිසා මං ඒ ගැන පැහැදිලි කරන්නේ නැතුව ඉන්නම්. කලින් කොටසෙදී ඕටිස්ට එරික්ව හම්බෙන්න යන්න බැරි උන නිසා එරික් තනියමම ගෙදරට එද්දී යම්කිසි පුද්ගලයෙකුගෙන් පහරකනවා. ඉතින් ඊටපස්සේ එරික් කෙලින්ම එන්නේ ඕටිස්ගේ ගෙදරට, ඒ ආවත් කිසි හොඳක් වෙන්නේ නැති නිසා දෙන්නා රංඩුවෙනවා. ඉතින් ඒක අවසාන වෙන්නේ පොඩි කාලේ ඉඳන් හොඳම යාලුවෝ වෙච්චි එරික් සහ ඕටිස් තරහාකාරයෝ වෙලා. අද කොටසෙදී ඕටිස් අර ලිලී කියන අමුතු කෙල්ලත් එක්ක සෙක්ස් කරන්න උත්සහ කරනවා. නමුත් ඒ වැඩෙත් හරියන්නේ නෑ, මොකද මිනිහගෙ තියෙන භය නිසා වැඩේ පටන්ගන්නත් කලින් ඇඟ හීට් වෙලා කලන්තයක් වගේ හැදෙනව. පට්ටම චාටර් ඉතින්. කොහොමහරි මිනිහගෙ අම්ම ඇවිත් තමයි ඇහැරවන්නේ.

ඉතින් එතන ඉඳන් ඉතිරි ටික ඔයාලාම බලලා දැනගන්න.

එහෙනම් අපි මෙ හයවන කොටස බලමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රඛිත රණතුංග සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Sex Education:- S1:E6
Jan. 11, 2019

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope