සුභ දවසක් හැමෝටම!!
කලින් කොටසෙදි මේව් ඕටිස්ට ක්ලිනික් එකක් දාන්න දුන්න අදහසට ඕටිස් කැමති උනානේ. ඉතින් අද තමයි එයාලගෙ පලවෙනි හමුව තියෙන්නේ. හැබැයි ඒක හිතුව තරම් හොඳ උනේ නෑ. ඒ ඉතින් ඕටිස්ට අත්දැකීම් අඩු නිසා. ඉතින් තව ගනුදෙනුකාරයෝ හොයාගන්නත් අවශ්‍ය නිසා ඕටිස්ට සහ එරික්ට මේව් ආරාධනා කරනවා ඒමිගේ ගෙදර තියෙන පාටියට යන්න. ඉතින් මුන් දෙන්නා ජෝකර්ලා දෙන්නෙක් වගේ ඇඳගෙන යනවා ඒ පාටියට.හැබැයි ඒ වැඩෙත් එච්චරම හරියන්නේ නෑ. නමුත් කොහොමහරි ඕටිස් එක කපල් එකකට හොඳ උපදෙස් ටිකක් දෙනව. ඉතින් කොහොමහරි ඒ විදිහට එක එක්කෙනාගෙ මාර්ගෙන් කටින් කට ගිහින් ලමයි දැනගන්නවා ඕටිස් ක්ලිනික් එකක් කරගෙන යනවා කියලා. ඉතින් එයාලා බලාපොරොත්තු උන විදිහටම අලුත් ගනුදෙනුකාරයින් මෙයාලට හම්බෙනවා.
එහෙනම් අපි මෙ දෙවන කොටස බලමු…
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රඛිත රණතුංග සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |