Watch Online & Direct Download
පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Night of the Reaper (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trailer WEB-DL IMDb: 5.9 93 min 17122 views
"මහ රෑ සැගවුණු මිනීමරුවා "
College student Deena visits her home town and is roped into a babysitting gig. Meanwhile, the local sheriff, after receiving a piece of evidence in the mail, falls into an increasingly desperate scavenger hunt involving a series of murders.
ඔන්න මම අද අරගෙන ආවා සුපිරිම CRIME THRILLER ෆිල්ම් එකක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
ඔන්න එක මිණීමරුවෙක් ඉන්නවා..එයා මිණීමැරුම කරන හැටි විඩියෝ කරලා තමයි මරන්නේ..ඉතින් මේ පැත්තේ ඉන්න ෂෙරිෆ්ට මේ වීඩියෝ ටික හම්බෙනවා..ඉතින් මෙයා ඊටපස්සේ මේ මිණීමරුවා පස්සේ හඹා යන්න ගන්නවා..ඉතින් හොදම වැඩේ කියන්නේ මේ මිනීමරුවා ඩීනා කියන කෙල්ලව මරන්න යන වෙලාවෙ තමයි හොදම වැඩේ වෙන්නේ..එතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ..කව්ද මේ මිණීමරුවා..ඩීනාට මෙයාගෙන් බේරෙන්න පුළුවන් වෙයිද ???? ෂෙරිෆ් ..ඩීනා මේ මිණීමරුවා එක්ක සම්භන්ධ වෙන්නේ කොහොමද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි ..
Country:United States of America
Director:Brandon Christensen
Stars:Ben Cockell, Bryn Samuel, David Feehan, Jessica Clement, Keegan Connor Tracy, Matty Finochio, Max Christensen, Ryan Robbins, Savannah Miller, Summer H. Howell
Year:2025
Top Cast
Share
Links
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.26 GB | 332 | |
| HD 720p | 1.04 GB | 480 | |
| SD 480p | 596 MB | 453 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.26 GB | 270 | |
| HD 720p | 1.04 GB | 321 | |
| SD 480p | 596 MB | 332 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.26 GB | 226 | |
| HD 720p | 1.04 GB | 316 | |
| SD 480p | 596 MB | 329 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.26 GB | 246 | |
| HD 720p | 1.04 GB | 246 | |
| SD 480p | 596 MB | 274 |
You May Also Like
Comments


















