What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
Kandahar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Kandahar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The only thing more dangerous than the mission is the escape.May. 25, 2023UAE119 Min.
Your rating: 0
10 2 votes
Kandahar Sinhala Sub
Kandahar Sinhala Subtitles
Kandahar (2023) Sinhala Sub
Kandahar (2023) Sinhala Subtitles

කට්ටියටම සුභ දවසක් කියන ගමන් හදිසියේම අරගෙන ආවේ අද නිකුත්වුනු (15) වෙනිදා නිකුතුනු ක්‍රියාදාම චිත්‍රපටයක් හරි එහෙනම් අපි බලමු මේ ච්ත්‍රපටය ගැන විස්තර ටිකක්

Gerard Butler තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන්නේ ඉතින් එයා ගොඩක් අය දන්නවා මොකද මෙයා ඉන්නේම ගොඩක් ක්‍රියාදාම චිත්‍රපට වලට නිසා ඉතින් අපි බලමු මෙයා රගපාපු තව ෆිල්ම් කිහිපයක් එහෙම 

Olympus Has Fallen
Plane
Angel Has Fallen

මේ ෆිල්ම් ඔයාට කනට සමහට විට හුරු ඇති අනිවාර්යෙන්ම මේවා බලලා ඇති මෙවාගේත් මෙයා තමයි ඉන්නේ.

ෆිල්ම් එක ගැන බලනකොට නමින් Kandahar පැය දෙකකට ආසන්න ධාවන කාලයක් තියෙනවා වගේම මිලියන 6 $6 අදායමක් මේ චිත්‍රපටය උපයලා තියෙනවා.  රික් රෝමන් වෝ විසින් තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ  මිචෙල් ලාෆෝචූන් විසින් රචනා කලේ. මෙ චිත්‍රපටයේ Gerard Butler නිෂ්පාදකයෙක් විදිහත් වැඩ කරනවා  Ali Fazal , Navid Negahban , Bahador Foladi, Nina Toussaint-White , Tom Rhys Harries , Vassilis Koukalani , Mark Arnold , Corey F Johnson , සහ Travis F Johnson වැනි සහය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. 

එහෙනම් ෆිල්ම් එක ගැන කියන්නේ නැහැ ඔයාලම බලන්න එහෙනම් තව උපසිරසියකින් හම්බෙමු

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සමිත රමේෂ් සහෝදරයාගේ ලිපිය

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 6.2 2,129 votes
TMDb Rating 5.2 52 votes

Director

Cast

Gerard Butler isTom Harris
Tom Harris
Navid Negahban isMohammad 'Mo' Doud
Mohammad 'Mo' Doud
Travis Fimmel isRoman Chalmers
Roman Chalmers
Bahador Foladi isFarzad Asadi
Farzad Asadi
Rebecca Calder isCorrine Harris
Corrine Harris
Tom Rhys Harries isOliver Altman
Oliver Altman

Similar titles

Walter (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Invitation (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Son of Batman (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hypnotic (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jana Gana Mana (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bhool Bhulaiyaa (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Voyeurs (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Superman Returns (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nightbooks (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Fighter (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Padavettu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Golda (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published