What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01 (Multi) [WithAds]
  • Player 02 (Multi) [No Ads]
  • Player 03 (1080p) [No Ads]
  • Player 04 (720p) [No Ads]
  • Player 05 (480p) [No Ads]
Golda (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Golda (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Israel, 1973... One woman stood between victory and defeat.Mar. 30, 2023United Kingdom100 Min.
Your rating: 0
10 1 vote
Golda Sinhala Sub
Golda Sinhala Subtitles
Golda (2023) Sinhala Sub
Golda (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඊශ්‍රායලය සහ යුදෙව්වන් හට ලෝක සිනමාවෙ සුවිශේෂ ස්ථානයක් හිමිවන්නේ හේතු දෙකක් නිසා.ඒ Woody Allen, Stanley Kubrick Steven Spielberg වැනි අග්‍ර ගන්‍ය යුදෙව් ජාතික සිනමාකරුවන් නිසා. අනෙක ඔවුන් හා බැදුනු අපූරු සිද්ධීන් විවිධ අවස්ථා වල දෑවැන්ත සිනමා සඳහා ප්‍රස්තූතයන් වීම නිසා. Schindler’s List, Waltz With Bashir, Operation Thunderbolt, Exodus මෙන්ම Oppenheimer ද යුදෙව් සම්බධතා ඇති චිත්‍රපට .විශේෂයෙන්ම දෙවන ලෝක යුධ සමයේ යුදෙව් සංහාර, ඊශ්‍රායෙල් අරාබි යුධ ගැටුම්,එන්ටැබේ ප්‍රහාරය,මොසාඩ් ඔත්තු සේවා වික්‍රම හා බඳුන් සත්‍ය සිදුවීම් අති විශාල සංඛ්‍යාවක් නිර් මාණ ලෙස එළි දක්වා තිබෙනවා.ගෝල්ඩා එහි තවත් නවතම චිත්‍රපටයක් .2023 අගෝස්තු මස නිකුත් උන දැනට IMDB 6.0 ක අගයක් දක්වෙන මේ චිත්‍ර පටය Guy Nattiv ගේ අධ්‍යක්ෂනයක්. Helen Mirren, Camille Cottin ,Liev Schreiber,Dvir Benede,Lior Ashkenazi මෙහෙ ප්‍රධාන චරිත රඟපානවා…

දෙවන ලෝක යුද්ධයෙන් පසුව 1948දී ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුනු ඊශ්‍රායලය මධ්‍යධරණි මුහුදේ නැගෙනහිර වෙරළේ පිහිටි බටහිර ආසියානු කලාපයට අයත් රටක්. උතුරට ලෙබනනය, ඊසාන දිගට සිරියාව, නැගෙනහිරට ජෝර් දානය, නිරිත දිගට ඊජිප්තුව යන දේශ සීමාවන්ගෙන් වට වී තිබෙනවා.මෙහි බිහිවීම පිටුපස විශාල කතාන්තර‍යක් තිබුනත් කෙටියෙන්ම කියනවා නම් තමන්ට කියා රටක් නැතිව සිටි ලොව පුරා විසිරුණු යුදෙව් ජනතාවගේ මව් බිම මෙසේ රාජ්‍යයක් බවට ප්‍රකාශ කිරීම අසල් වාසී අරාබි රජ්‍යයන්ට එතරම් සැනසිලිදායක කාරනාවක් උනේ නෑ.අරාබීන් යුදෙව් රාජ්‍යය පිළි නොගැනීම නිසා නිරන්තරයෙන් දෙපාර්ශවය අතර ගැටුම් ඇති උනා.වටේම සිටින විශාල අරාබි රටවල් වල ප්‍රහාරයන්ට මුහුණ දීමට කුඩා ඊශ්‍රායලයට හැකියාව ලැබුනේ ඔවුන්ගේ විශිෂ්ඨ උපක්‍රමික ඥාණය,හැකියාව හා ඇමරිකානු සහයෝගය නිසායි.හතර වටින්ම එල්ල වූ අරාබීන්ගේ නිරන්තර ප්‍රහාරයන්ට ප්‍රතිප්‍රහාරයක් ලෙස 1967 දී අරාබි රාජ්‍යයන් තුනක් සමග යුධ වැදුනු සුප්‍රකට දින හයේ යුද්ධය මගින් ඊජිප්තුවට අයත් සීනායි අර්ධද්වීපය ගාසා තීරය,ජෝර් දානයට අයත් බටහිර ඉවුර සහ සිරියාවට අයත් ගෝලාන් කඳු වැටිය යටත් කර ගත්තා.එය සිය භූමියමෙන් සිව් ගුණයක ප්‍රමාණයක්.

මෙම දෑවැන්ත පරාජයේ ලජ්ජාව තුරන් කර ගනීම සඳහා ඊජිප්තුව හා සිරියාව දියත් කල ඒකාබද්ධ “යොන් කුපූර්” යුධ ක්‍රියදාමය 1973දී ක්‍රියාත්මක වන විට ඊශ්‍රායලයේ අගමැතිනියව සිටියේ ගෝල්ඩා මියර් නමැති අයෝමය කාන්තාවයි.1969 දී එවකට භාරකාර අගමැතිනිය වශයෙන් පත් වූ ඉතා පළපුරුදු රාජ්‍යතාත්ත්‍රිකයෙකු වූ වයෝවෘධ ඇය පිලිකා රෝගයෙන් පෙළෙමින් මෙම බරෑරුම් සටනට මුහුණදුන් ආකාරය මෙම චිත්‍ර පටයෙන් පෙන්වනවා.1967 ජයග්‍රහණයෙන් ඔද වැඩී තමන් ගැන අධි තක්සේරුවකින් පසු වූ ඊශ්‍රායෙල් ඉහළ පෙලේ ආරක්ෂක අංශ අරාබි යුධ සූදානම ගැන බුද්ධි අංශ අනතුරු ඇඟවීම් නොසලකා හැරීමේ ප්‍රතිඵලයක් ලෙස 1973 ඔක්තෝබර් 5 දින “යොන් කිපූර්” ආගමික උත්සවය දින ආරම්භ වූ මෙම ද්විත්ව ප්‍රහාරයෙන් ඔවුන්ට හානි සිදු වුනා. පරාජයේ අබිමුව සිය රජය මෙහෙයවීමේ අභියෝගය ගෝල්ඩාමියර් ජයගන්නේ කෙසේද? අරාබීන්ට සෝවියට් සහය හිමි වෙද්දී ඊශ්‍රායලය වෙත ඇමරිකානුන්ගේ පිළිවෙත කුමක්ද? විශාල හානියේ වගකීම ගෝල්ඩාමියර් භාර ගනීද?

ea

ඊශ්‍රායලය පසුකාලීනව සීනායි අර්ධද්වීපය ඊජිප්තුව වෙත ලබා දුන්නද අද වන තුරුද ගාසා, බටහිර ඉවුර හා ගෝලාන් කඳු වැටිය තමන් යටතේ රඳවා ගෙන සිටීම නිසා ඇති වූ තවමත් ගැටළු නිරාකරණය වී නොමැත.

එහෙනම් මෙ ෆිල්ම් එක පහලින් Download කරන් බලන්න කියල ඔයාල හැමෝටම ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

41

[Baiscope.LK]
IMDb Rating 6.1 3,110 votes
TMDb Rating 6.7 32 votes
Golda (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Golda (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Golda (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Golda (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Golda (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Golda (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Golda (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Golda (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Golda (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Guy Nattiv
Director

Cast

Helen Mirren isGolda Meir
Golda Meir
Liev Schreiber isHenry Kissinger
Henry Kissinger
Camille Cottin isLou Kaddar
Lou Kaddar
Lior Ashkenazi isDavid 'Dado' Elazar
David 'Dado' Elazar
Ellie Piercy isShir Shapiro
Shir Shapiro
Ed Stoppard isBenny Peled
Benny Peled
Rotem Keinan isZvi Zamir
Zvi Zamir
Dvir Benedek isEli Zeira
Eli Zeira
Dominic Mafham isHaim Bar-Lev
Haim Bar-Lev
Kit Rakusen isGideon Meir
Gideon Meir

Similar titles

Soulmate (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Maha (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gladiator (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Om Shanti Om (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Civil War (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
My Bloody Jeans (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dono (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Raja Vikramarka (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Archons (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Starfish (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Monkey Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
I See You (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscopelk