Watch Online & Direct Download
පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Irena’s Vow (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trailer WEBRip IMDb: 6.8 121 min 6693 views
Change the world with your courage.
ඔන්න මම අද අරගෙන ආවේ දෙවෙනි ලෝක යුද්ධ සමයේ සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වෙච්ච සුපිරියක් අරගෙන..මේකත් කියන්න ඕනේ..මේ ෆිල්ම් එකට උපසිරැසි කරේ ගොඩක් දෙනෙක් ඉල්ලපු නිසා..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
ජර්මන් කාරයෝ පෝලන්තය යටත් කරගෙන පෝලන්තයේ ඉන්න යුදෙව් ජාතිකයන්ව අමානුෂික ලෙස ඝාතනය කරන්න ගන්නවා..ඉතින් ජර්මානුවන් ගාව වැඩ කරන ඉරීනා කියලා සේවිකාවට කනට වැටෙනවා ජර්මානුවන් තවත් යුදෙව් ජාතිකයන් පිරිසක් ඝාතනය කරන්න යන්නේ කියලා..ඉතින් ඉරීනා කරන වැඩේ තමයි මේ යුදෙව් ජාතිකයන්ව ජර්මන් ඉහළ හමුදා නිලධාරියෙක්ගෙම ගේ ඇතුළේ හංගනවා..ඉතින් මෙතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ..ඉතින් ඉරීනාට පුළුවන් වෙයිද මේ යුදෙව් ජාතිකයන්ව බේරගන්න ???? නැතිනම් මොවුන්ව ජරමානුවන්ට අහු වෙයිද ???? ඉරීනා මෙයාලව බේරාගන්න මොන වගේ ප්ලෑනක් ගහයිද ???? ඉරීනාගේ ඉරණම කොහොම විසදෙයිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Director:Agnieszka Cichocka, Aleksandra Rucińska, Justyna Pelc, Louise Archambault, Marcel Kamiński, Maria Magriel, Michał Piss, Szymon Nowak
Stars:Agata Turkot, Aleksandar Milićević, Andrzej Seweryn, Dougray Scott, Eliza Rycembel, Filip Kosior, Krzysztof Szczepaniak, Maciej Nawrocki, Sharon Azrieli, Sophie Nélisse
Year:2024
Top Cast
Share
Links
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.00 GB | 149 | |
| HD 720p | 1.46 GB | 147 | |
| SD 480p | 771 MB | 150 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.00 GB | 112 | |
| HD 720p | 1.46 GB | 146 | |
| SD 480p | 771 MB | 124 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.00 GB | 108 | |
| HD 720p | 1.46 GB | 119 | |
| SD 480p | 771 MB | 114 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.00 GB | 108 | |
| HD 720p | 1.46 GB | 106 | |
| SD 480p | 771 MB | 104 |
You May Also Like
Comments


















