Watch Online & Direct Download
පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Pottel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trailer WEB-DL IMDb: 8.1 136 min 6833 views
"පිය සෙනෙහස "
එහෙනම් SinhalaSub.LK යාළුවෝ හැමෝටම සුභ දවසක්..ඔන්න මම එහෙනම් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..එහෙනම් අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු..
ඉන්දියාවේ ඒ කාලේ ඉදන් තියෙන කුල භේදය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..මේ ෆිල්ම් එකත් එහෙම කුල භේදය ගැන කියවෙන ෆිල්ම් එකක්..එක ගමක් තියෙනවා ඒ ගම පාලනය කරන්නේ පටේල් කියන කුලය දරණ අය විසින්..මේ ගමේ මිත්‍යා විශ්වාසයක් තියෙනවා දෙවියන්ට බැටළුවෙක් පූජා කරන්න ඕනේ කියලා ගමේ ලෙඩ දුක් දුරු කරලා ගමට සෞභාග්‍යය ගේන්නනම්..ඉතින් මේ බැටළුවා බලා ගන්න වගකීම හම්බෙන්නේ ගංගාධාරී කියන කෙනාට..මේ බැටළුවාව ගංගාධාරී අතින් නැති වෙනවා..ඉතින් පටෙල් බැටළුවාව හොයා ගත්තේ නැත්තම් ගංගාධාරීගේ දුවව දෙවියන්ට බිලි දෙනවා කියලා කියනවා..ඉතින් මේ හැමදේටම ලොකු හේතුවක් තියෙනවා..පටේල් මෙහෙම කරන්නේ ඇයි ? ගංගාධාරීට දුවව බේර ගන්න පුළුවන් වෙයිද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..තව දෙයක් මේ තාත්තා තමන්ගේ දුව වෙනුවෙන් කරන කැපවීම් දැක්කම වෙලාවකට ඇස් වලට කදුළු උනනවා..මිස් කර ගන්න එපා ගොඩක් ලස්සන ෆිල්ම් එකක්..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Country:India
Director:Sahit Mothkhuri
Stars:Ajay, Ananya Nagalla, Chatrapathi Sekhar, Jeevan, Noel Sean, Priyanka Sharma, Riyaz, Srikanth Iyengar, Thanasvi Chowdary, Yuva Chandraa
Year:2024
Top Cast
Share
Links
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.69 GB | 51 | |
| HD 720p | 1.81 GB | 62 | |
| SD 480p | 934 MB | 69 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.69 GB | 54 | |
| HD 720p | 1.81 GB | 60 | |
| SD 480p | 934 MB | 58 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.69 GB | 48 | |
| HD 720p | 1.81 GB | 47 | |
| SD 480p | 934 MB | 49 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.69 GB | 41 | |
| HD 720p | 1.81 GB | 49 | |
| SD 480p | 934 MB | 46 |
You May Also Like
Comments


















