What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
I Love You (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

I Love You (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Jun. 16, 2023India95 Min.
Your rating: 0
6 7 votes
I Love You Sinhala Sub
I Love You Sinhala Subtitles
I Love You (2023) Sinhala Sub
I Love You (2023) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම මම අද අරන් ආවෙ පසුගිය 16 වෙනිදා Jio Cinema හරහා නිකුත් උනු Thriller ශාරනයට අයත් අලුත්ම I Love You හින්දි චිත්‍රපටයයි…

බොලිවුඩයට දැන් හැමෝම කියන්නෙ රීමෙක්වුඩ් කියලනේ හැබැයි මටනම් පේන්නෙ එතනින් ඔලුව උස්සන්න බොලිවුඩය ලොකු ගේමක් දෙනවා කියලයි මේකනම් මට පේන්නෙ වෙනස්ම විදිහෙ චිත්‍රපටයක් ආයෙත් හැමෝටම හින්දි ෆිල්ම් බලන්න ආසාවක් ඇති කරවන ෆිල්ම් එකක්

මේකට දැනට IMDB දර්ශකටේ 7.1ක අගයකුත් 90% ක ගූගල් පරිශිලකයන් පිරිසකුත් තියෙනවා මේ චිත්‍රපටයට අදාල රේටිනග් රිවීව්ස් ඔක්කොම දනාත්මකව තමයි තියෙන්නෙ…ඉතින් කුතුහලයෙන් බලන්න පුලුවන් ඊලඟට මොකක් වෙයිද කියලා හිතාගන්නවත් බැරි චිත්‍රපටයක්… මේ චිත්‍රපටයේ කැස්ට් එක ගත්තොත් විශේෂ චරිත තුනක් වටා තමයි කතාව ගෙතෙන්නෙ…

° Rakul Preet Singh – සත්‍යා
° Pavail Gulati – රාකේශ් ( රෝ )
° Akshay Oberoi – විශාල්

එහෙනන් කතාව පැත්තට යන්කෝ….

✴️ “මම ඔයාට ආදරෙයි ඔයත් මට ආදරෙයි නේද ?”
⭕ ” ඒක විහිලුවක් “
⭕ ” ඔහේ ලෙඩෙක්”
⭕ ” තමුන් පිස්සෙක් “
⭕ ” තමුසෙ බෙහෙත් ගන්නයි ඕනේ”
✴️ ” මම පිස්සෙක් නෙවෙයි “
✴️ ” මම ඔයාට හුඟක් ආදරෙයි “

වෙලාවකට ආදරේ හරි අමුතුයි නේද !!
ආදරෙන් ඉන්න ඕනෙ අයව වෙන් කරනවා !!
ආදරෙන් ඉන්න ඕනෙ නැති අයව එක් කරනවා !!
ආදරේ වැඩි උනු මිනිස්සු යක්ශයෝ වෙනවා !!
ආදරේ නිසා මිනිස්සු පිස්සො වෙනවා !!
වෙලාවකට ලෙඩෙක්ව උනත් සනීප කරන්න වුනත් ආදරයට පුලුවන් !!

හැබැයි මේ කතාවනම් මේ ගොඩෙන් මොන ගොඩේද කියලා බලන්නනම් ඔයාලා මේ ෆිල්ම් එක බලන්නම වෙනවා හිතේ ක්‍රශ් එකක් ඉන්න අය තාම ඒක එයාට කියලා නැති අය අනිවාරෙන් බලන්න ඕනෙ ෆිල්ම් එකක් අනිවාරෙන් බලන්න ලස්සන කතාවක් ඒනම් ඊලඟ උපසිරැසියෙන් හම්බෙමු බුදු සරණයි හැමෝටම….°°°

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිතුම් දිල්මිත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 7.1 5,356 votes
TMDb Rating 6.5 1 votes
I Love You (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
I Love You (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Cast

Rakul Preet Singh isSatya Prabhakar
Satya Prabhakar
Pavail Gulati isRakesh
Rakesh "RO" Oberoi

Similar titles

Munthiri Monchan (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Shubh Mangal Zyada Saavdhan (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thrishanku (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tum Se Achcha Kaun Hai (2002) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sooryavanshi (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ela Veezha Poonchira (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dhaakad (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Butta Bomma (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kuttey (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lust, Caution (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Shakuntala Devi (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
M3GAN (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published