What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01
  • Player 02
  • Player 03 720p
Thrishanku (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Thrishanku (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

May. 26, 2023India112 Min.
Your rating: 0
8.6 7 votes
Thrishanku Sinhala Sub
Thrishanku Sinhala Subtitles
Thrishanku (2023) Sinhala Sub
Thrishanku (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේකත් 2023 මැයි මස නිකුත් වුන තවත් Malayalam කොමඩියක්. Imdb 6.2 අගයක් ගත්ත මේ ෆිල්ම් එකත්. මීට කලින් සබ් දුන්න JOURNEY OF LOVE 18+ බැලුවද? ඒකෙ තියෙන්නෙ කපල් එකක් පැනල යන සීන් එකක්. මේකත් පැනල වෙනසක් නෑ පැනල යන සීන් එකක්.ඒකත් අමුතුම විදිහෙ එකක්. එකක් නම් කමක් නෑ දෙකක්.Arjun Ashokan, Anna Ben, ප්‍රධාන චරිත කරන මෙහි  Zarin Shihab, Shiva Hariharan, Fahim Safar, Krishna Kumar, Suresh Krishna, Nandu  මෙහි රඟපානවා.අධ්‍යක්ෂණය Achyuth Vinayak ගෙන්.

මේඝා(Anna Ben) සේතු (Arjun Ashokan ) එක්ක පැනල යන්න තීරණය කරනවා.එයාගෙ තාත්ත පොලිසියෙ හිටපු ඉහළ නිලධාරියෙක්. ඒ නිසා හොඳට සැලසුම් කරල මේක ක්‍රියාවෙ යොදවන්න වෙනවා.ඔන්න ඉතින් පාන්දර කුකුළ අතේ අරන් මේඝ ගෙදරින් පනිනවා.සේතුගෙ වාරෙ.පොර කූල් එකේ එළියට බැහැල පාරට ආව විතරයි  කෝල් එකක් එනව ගෙදරින්.නරක වෙලාවට නගිනකොට පුවක් ගහෙත් දෙබලක් නේ.මෙන්න යකෝ සේතුට ඉස්සර වෙලා එයාගෙ නංගි.එයත් එදාම උදේ පැනල ගිහින්.දැන් මොනව කරන්නද? ගෙදර එකම කාලගෝටියක්.සේතුගෙ අපූරු මාමල දෙන්නට මැදි වෙලා කරකියා ගන්න දෙඅය්ක් නැතුව සේතු ඔන්න එයාලත් එක්ක නංගි හොයන්න  හදනවා.එතකොට මේඝා? දැන් ආපහු ගෙදර යන්නත් බෑ.පැනල යන්නත් බෑ. එයාට මොකද වෙන්නෙ?

එහෙනම් මෙ ලස්සන කතාව බලන්න ඔයාල හැමෝටම ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

38

[Baiscope.LK]
IMDb Rating 6.2 471 votes
TMDb Rating 7 2 votes
Thrishanku (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thrishanku (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thrishanku (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

Jalebi (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
We Have a Ghost (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sridevi Soda Center (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Maari 2 (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
She’s Out of My League (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Darlings (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kaatteri (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pattathu Arasan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Badhaai Do (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Poster Boys (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Seoul Vibe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Iruttu Araiyil Murattu Kuthu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published